press release
Sunday, 03 May 2009

නිමල් සිරිපාල ගේ පිදුරු කථාව එක්සත් ජාතික පාක්ෂිකයන්ට පමණක් නොව සමස්ත ලංකාවාසී ජනතාවටම කළ මහා නිග්‍රහයක් - එජාප මහාලේකම් තිස්ස අත්තනායක

Imageනිමල් සිරිපාල ඇමතිවරයා පසුගියදා ප‍්‍රකාශ කළ ආකාරයට සන්ධානයට ඡන්දය දුන් සියල්ල බුද්ධිමත්තු වන බවත් ඔවුන් බත්කා දෙපයින් හිටගන්න බවත් එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය ප‍්‍රකාශ කරන ජනතාවට පිදුරු කැවිය යුතු බවත් යන මෝඩ ප්‍රකාශය එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට පමණක් නොව සමස්ත ලංකාවාසී ජනතාවටම කළ මහා නිග්‍රහයක් බවත් පොදු ජනතාවට පිදුරු කැවීම මේ ආණ්ඩුවේ අරමුණ බව දැන් ඉතා පැහැදිලි බව

එජාප මහාලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කර‍යි
Last Updated ( Sunday, 03 May 2009 )