Press Release
Thursday, 30 April 2009

සටන් විරාමයක් ගැන මාධ්‍යයෙන් කරන ප්‍රකාශ ගැන ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න - නැතිනම් ජනාධිපතිතුමා ජාතිය අමතා එය ප්‍රකාශ කරන්න - තිස්ස අත්‍තනායක

Imageසටන් විරාමයක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ කෙරෙන වාර්තා සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් එසේ කළ නොහැකි නම් ජනාධිපතිවරයා හෝ වහාම ජාතිය අමතා සැබෑ තත්‍ත්වය රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද (29) පැවසීය. යුද්ධය උච්චතම අවස්ථාවට ගෙනැවිත් හමුදාවේ සෙබළුන් දහස් ගණනකගේ ජීවිත පරිත්‍යාග කර ලක්‍ෂ 02 කට පමණ පිරිසක් අනාථ භාවයට ඇද දමා ආණ්ඩුව යුද්ධය නතර කරන්නේ ඇයි දැයි ප‍්‍රශ්ණ කළ

එමහතා ආණ්ඩුව අතර මඟ යුද්ධය නතර කරන්න නම් යුද්ධ කළේ මොකට දැයි විමසීය.
Last Updated ( Thursday, 30 April 2009 )