Press Release
Monday, 20 April 2009

උදෑසනම ඡන්ද පොළට ගොස්  එජාප දිනවීමට ඡන්දය භාවිතා කරන මෙන් මහ ලේකම් තිස්ස අත්තනායකගෙන් බස්නාහිර ඡන්ද දායකයන්ට ඉල්ලීමක්!

Imageබස්නාහිර  පළාතේ  එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය නියත බැවින් මැතිවරණ දිනයේදී උදෑසනම ඡන්ද පොළට ගොස් දූෂණයට භිෂණයට  හා මර්දනයට එරෙහිව බිය නැතිව ඡන්දය පාවිච්චි කරන ලෙසත් පරාජය හමුවේ වියරු වැටී සිටින විවිධ දූෂණල වංචා හා අක්‍රමිතා සිදුකිරීමට සූදානමින් සිටින ආණ්ඩුවේ

මැති ඇමතිවරුන්ට එදින හොද පාඩමක් ඉගැන්විය යුතු බවත්  රාජපක්ෂ ආණ්ඩුවේ ඇති බංකොලොත් භාවය මේ මැතිවරණයෙන් විදහා දැක්වෙන බවද තිස්ස අත්තනායක වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Last Updated ( Tuesday, 21 April 2009 )