Press Release
Written by Administrator   
Tuesday, 24 March 2009

එජාප නායකත්වයේ කිසිම වෙනසක් නෑ - කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර‍යි!

Imageවිපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ තව දුරටත් සිටිය යුතු බවටත්, එජාප නියෝජ්‍ය නායක තනතුර එලෙසම පවත්වාගෙන යාමටත්, නායකත්වය සතු බලතල කිහිපයක් කෘත්‍යාධිකාරි මණ්ඩලයට පැවරීමටත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද සිරිකොතේදී ඒකමතිකව තීරණය කළේය.  මේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සදහා ...

 නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු සියලූම සාමාජිකයෝ ඊට සහභාගි වුහ. ඒ අනුව රනිල්  වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්වී ජේෂ්ඨ නායක පදවියට පත් කළ යුතු යැයි කියැවෙන යෝජනාව පරාජයට පත් විය.
Last Updated ( Monday, 17 May 2010 )