Press Release
Thursday, 19 March 2009

පක්‍ෂයේ උන්නතිය හා ජයග‍්‍රහණය තකා ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්‍ධයෙන් කරුණු වාර්තා කිරීමට අට පුද්ගල කමිටුවක්-මහ ලේකම් තිස්ස අත්තනායක කියයි

Imageඑක්සත් ජාතික පක්‍ෂයේ උන්නතිය හා ජයග‍්‍රහණය තකා ගත යුතු ක‍්‍රියාමාර්ග හා ව්‍යවස්ථා සංශෝධන සම්බන්‍ධයෙන් කරුණු වාර්තා කිරීමට පක්‍ෂ සභාපති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පක්‍ෂයේ ලේකම් තිස්ස අත්තනායක, ජාතික සංවිධායක එස්. බී දිසානායක, නියෝජ්‍ය සභා ලේකම් ලක්‍ෂමන් සෙනෙවිරත්න, ජෝන් අමරතුංග, ලක්‍ෂමන් කිරිඇල්ල, ..

සජිත් පේ‍්‍රමදාස, රේණුකා හේරත් යන මහත්ම මහත්මීහුගේ ප‍්‍රධානත්වයෙන් අට පුද්ගල කමිටුවක් පත් කිරීමට යයි.
Last Updated ( Thursday, 19 March 2009 )