Press Release
Thursday, 12 March 2009

එජාපය තුළ කිසිම කැරැල්ලක් නෑ!- මහලේකම් තිස්ස අත්තනායක

Imageඑජාපයට විරුද්ධව අලූත් කැරැල්ලක් රජය නිර්මාණය කරන්නේ එජාපයට වඩා වාසිදායක අනාගතයක් උදාවන අවස්ථාවකය. සාමකාමීව, බෞද්ධ දර්ශනය අනුව ක්‍රීයාකළ හැකි නායකයා වන්නේ රනිල් ව්ක්‍රමසිංහ මහතාය.  නායකත්වය දුර්වල නම් පහර දෙන්නේ නැත. රජය එජාප. නායකත්වයට එරෙහිව එළව එළවා පහර දෙන්නේ එහි තිබෙන ශක්තිමත් භාවය නිසාය. මේ නායකත්වය පැවතියහොත් රජයේ දේශපාලනය අනතුරකට පත්වන සේයාවක් ඇති බව

රජය වටහාගෙන තිබේ. මේ නායකත්වයට එරෙහිව කටයුතු කිරීමේ කොන්තරාර  ත්කරුවන් වීමට එ.ජා.ප.යේ අය කැමති නැත. අපේ පක්ෂය අද කරන්නේ රාජ්යට මාධ්යො ගෙන යන මතවාදය පරාජය කිරීමටය..පක්ෂය තුළ කැරැල්ලක් නැත. විවිධ අදහස් මතුවී තිබේ. රනිල් විකරේ  මසිංහගේ නායකත්වය වෙනස් කිරීමට කිසිසේත් ඉඩ තබන්නේ නැත. එවැනි උත්සාහයක් ගතහොත් සියලූ මතවාද එ.ජා.ප. පාක්ෂිකයන් පරාජය කරන බව ස්ථීරය. නායකයා ආරක්ෂා කළ යුතුය.
Last Updated ( Friday, 13 March 2009 )