Press Release
Tuesday, 10 March 2009

අද දින අකුරැස්ස ගොඩපිටිය ජුම්මා මුස්ලිම් පල්ලිය අසල බෝම්බ පිපිරීම එජාපය දැඩි ලෙස හෙලා දකිනවා -එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක

UNP General Secretary condemns LTTE suicide attack Godakapitiya in Akuressa

ImageGeneral Secretary Tissa Attanayake today condemns the indiscriminate killing of at least 14 civilians and the wounding of more than 44 civilians with Minister Mahinda Wijesekara by suicide bombers believed to be members of the Liberation Tigers of Tamil Eelam (LTTE). "The LTTE must stop any direct or indiscriminate attacks on civilians. They are forbidden under international humanitarian law and are never acceptable," said General Secretary Tissa Attanayake, as the organization raised its concerns about the rising number of civilians being killed or injured as a result of deliberate attacks in Sri Lanka's increasing violence.

Also he stated while expressing his condolence to the families of those many killed and wounded in the LTTE's latest carnage today. He also requested all the citizens to remain clam and to be provoked by this display of its unmitigated terror.

අද දින අකුරැස්ස ගොඩපිටිය ජුම්මා මුස්ලිම් පල්ලිය අසල බෝම්බ පිපිරීම එජාපය දැඩි ලෙස හෙලා දකිනවා -එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක

බොහෝ සිවිල් වැසියන්ට හා මරු කැඳවමින් හා තුවාල සිදුකරමින් එල්ටීටීඊය විසින් අද ගොඩපිටිය ජුම්මා මුස්ලිම් පල්ලිය අසල සිදු කරන ලද බෝම්බ පිපිරවීමේ තමා එක හෙළාම දකින්නේ යයි එජාප මහලේකම තිස්ස අත්තනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කොට ඇත

මියගිය අයගේ පවුල් වෙත සිය අවංක ශෝකය පළ කරන එජාප මහලේකමී මෙම මිලේච්ඡ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරයි

ගොඩපිටිය ජුම්මා මුස්ලිම් පල්ලිය අසල සිදු කළ මෙම බෝම්බ ප‍්‍රහාරය මඟින් එල්ටීටීඊය ශ‍්‍රී ලංකාව තුළ තම බෙදුම්වාදී ඉලක්ක සපුරා ගනු පිණිස ප‍්‍රචණ්ඩත්වයට සහ භීෂණයට තම පූර්ණ කැපවීමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් කෙරෙහි ඇති තම අසීමිත පිළිකුලත් නැවත වරක් ලෝකයට ප‍්‍රදර්ශනය කොට ඇතැයි එජාප මහලේකම තිස්ස අත්තනායක පවසය

අද දින ගොඩපිටිය ජුම්මා මුස්ලිම් පල්ලිය අසල බෝම්බයක් පිපිරීමෙන් මියගිය අය  ගේ පවුල් වල අයට ශෝකය පල කරන අතර තුවාල  ලැබු අහිංසක ජනතාවට ඉක්මන් සුවය   ප‍්‍රාර්ථනා කරයී
Last Updated ( Tuesday, 10 March 2009 )