Press Release
Tuesday, 03 March 2009

We vehemently oppose the terrorist attack on Sri Lankan cricketers –Tissa Attanayake

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එජාප,දැඩිව හෙළා දකිනවා- එජාප මහලේකම්

ImageThe United National Party vehemently condemns the terrorist attack carried out on Sri Lankan cricket players in Lahore in Pakistan today morning. Several players were injured in a terrorist attack carried out on Sri Lankan Cricket team in Lahore in Pakistan today (3rd) morning. Several Pakistani nationals too have been killed in the attack. We vehemently condemn the cowardly attack carried out targeting the players of the Sri Lankan cricket team.

This attack has proved how barbaric terrorism is wherever in the world it operates. Terrorists never hesitate to carry out such cowardly and dastardly attacks to fulfill their vile agendas. There have been several such terrorist attacks carried out in the South Asian region recently. Countries all over the world should pay their attention to defeat such cowardly and dastardly acts. We totally reject linking sports with political and other issues.

We express our displeasure on the deplorable attack once again and wish early recovery to all players who were injured. We expect that Pakistani authorities would carry out broad investigations and reveal perpetrator responsible for this heinous crime

අද උදෑසන පාකිස්ථානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එජාප,දැඩිව හෙළා දකින බව එම පක්ෂයේ එජාප මහලේකම් තිස්ස අත්තනායක පවසයි. "අද  උදෑසන පකිස්ථානයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවී ක‍්‍රීඩකයින් ගණනාවක් තුවාල ලබා තිබේ. එම ප‍්‍රහාරයෙන් පොලිස් භටයන්ද ඇතුළු පකිස්ථාන ජාතිකයන් පිරිසක් මියගොස් ඇති බවද වාර්තාවී ඇත. ලාංකේය ක‍්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර ගනිමින් එල්ලවූ මෙම බියගුළු ප‍්‍රහාරය අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.

ලොව  ඕනෑම තැනක ක‍්‍රියාත්මක වන ත‍්‍රස්තවාදය කෙතරම් ම්ලේච්ඡදැයි මෙම ප‍්‍රහාරය මගින් මනාව ඔප්පුකර ඇත. ත‍්‍රස්තවාදීහු සිය අරමුණු උදෙසා මෙවැනි බියගුළු හා නිවට ප‍්‍රහාරවලට කිසිවිටෙකත් පසුබට නොවෙති. දකුණු ආසියානු කලාපය තුළ මෑත කාලයේදී මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාර ගණනාවක් සිදුවිය. මෙවැනි බියගුළු ක‍්‍රියා පරාජය කිරීම කෙරෙහි ලොව සියලූ රටවල අවධානය යොමුවිය යුතුව තිබේ. විවිධ දේශපාලන ප‍්‍රශ්න හා අනෙකුත් ප‍්‍රශ්න ක‍්‍රීඩාව සමග පටලවා ගැනීම අපි ප‍්‍රතික්ෂේප කරමු.

මෙම පිළිකුල් සහගත ප‍්‍රහාරය පිළිබඳව යළිත් වරක් අපේ අප‍්‍රසාදය පළකරන අතරම සිද්ධියෙන්  තුවාල ලැබූ සියලූ ක‍්‍රීඩකයින්ට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමු. පකිස්ථාන බලධාරීන් මේ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වා වරදකරුවන් `දුනාගනු ඇතැයිද අපි අපේක්ෂා කරමු
Last Updated ( Thursday, 06 August 2009 )