press release
Written by Admin   
Sunday, 15 October 2017

මහජන අවශ්‍යතා ,ඕනෑකම් තේරුම් ගෙන දේශපාලනය නැවත ආරම්භ කරන ලෙස තිස්සට මල්වතු මහනාහිමිගෙන් ආශිර්වාද !!!

malwatu2017.jpgමල්වතු පාර්ශවයේ මහානායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මහානායක හිමියන් බැහැදැකීමට එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා එම මල්වතු මහවිහාරයට ගියේය.වත්මන් දේශපාලන ප්‍රවනතා  පිලිබදවද අදහස් දැක්වු උන්වහන්සේ මහජන අවශ්‍යතා ,ඕනෑකම් තේරුම් ගෙන දේශපාලනය නැවත ආරම්භ කරන ලෙස තිස්ස අත්තනායක මහතාට ආරාධනා කරමින් ආශිර්වාදය ලබදුන්නේය.

 

තමන් බැහැදැකිමට පැමිනිම ගැන ද උන්වහහන්සේ සතුට ප්‍රකාශ කලේය