Press Release
Written by Admin   
Wednesday, 17 May 2017

​ ‘’​​එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට’’ ග්‍රන්ථය එළිදැක්වීම අවස්ථාව​....

elpmo.jpgදිවංගත ප්‍රවීන මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතාගේ ජීවන තොරතුරු ඇසුරින් සම්පාදනය කල ‘’​​එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට’’ ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා සිදුකෙරිනි. එම අවස්ථාවට එක්වු එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට පොත පිළිගැන්වූ අවස්ථාව​...​ මෙම ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී සිදුවීය. මෙම ග්‍රන්ථය සදහා එල්මෝ මහතාගේ වෘත්තීය සහ පෞද්ගලික දිවයේ තොරතුරු සම්පිණ්ඩනය කිරීම මගින් එය සම්පාදනය කලේ විජිත් කුමාර් සේනාරත්න මහතා විසිනි.

c