Sirasa TV
Written by Admin   
Wednesday, 11 January 2017

"මම ලෑස්තියි එජාපයට ඇවිල්ලා වැඩ කරන්න"......

tissa-hiru-tv.jpgසිරස ටීවී නිව්ස් ලයින් වෙත අදහස් දැක්වූ එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි ...වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා....

* "මම මොන වෙලාකවක් එජාපය දාලා ගිහිල්ලා නැහැ"

* "හම්බන්තොට සිද්ධියට ගියපු කට්ටිය පෙර දිනයේ මටත් කතා කළා"

* "මේ රට ආපහු ඒකාධිපති තත්ත්වයකට තල්ලු කරගෙන යන්නේ"

* "මගේ ඇගේ දුවන්නේ තවමත් කොළ පාට" මම ලෑස්තියි එජාපයට ඇවිල්ලා වැඩ කරන්න"....යනුවෙන් කියා සිටියේය..

Last Updated ( Wednesday, 11 January 2017 )