Press Release
Written by Admin   
Sunday, 08 November 2015

සෝභිත හිමිගේ අපවත්වීම සමස්ථ රට වැසියන්ට දරාගත නොහැකි පාඩුවක්
උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!!-තිස්ස අත්තනායක

sobitaa.jpgඅර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් සමස්ත සම්බුද්ධ ශාසනයටත් රටටත් ලොවටත් අතිපූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියෝ සිදුකළ මෙහෙවර අතිශය අගය කළ යුතු බව තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි. අපේ රටේ ඉතාම ඉතා ගැඹුරෙන් හා පොදු ජනතාවගේ ජනප්‍රසාදය ඇතුවන අයුරින් ධර්මය දේශනා කළ හැකි හිමි නමක් මෙන්ම රටට ජාතියට අමිළ මෙහෙවරක් ඉටු කළාවූ අතිපූජ්‍ය මාදුලුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ අපවත්වීම මුළුමහත් රටටම සිදුවූ බලවත් පාඩුවක් බව එතුමා ප්‍රකාශ කළහ

උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු

Last Updated ( Sunday, 08 November 2015 )