Press Release
Written by Admin   
Thursday, 15 October 2015
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති කේ.වේලායුදම් මහතාගේ අභාවය සමස්ත වතු ජනතාවට මෙනම එජාපයට වූ බලවත් පාඩුවක්-තිස්ස අත්තනායක

welaa.jpgහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික වතු කම්කරු සන්ගමයේ සභාපති කේ වේලායුදම් මහතා ගේ අභාවය සමස්ත වතු ජනතාවට මෙනම එජාපයට වූ බලවත් පාඩුවක් යැයි එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කෙළේය.ඉතා නිහතමානීව සමාජ මෙහෙවරට කැපවූ ඒ මහතා ජනතා නියෝජිතයකු ලෙස දැක්වූ සුවිශේෂී ගුණාංග කැපී පෙනෙන බවද ඔහු අවධාරණය කෙළේය. වසර 30කට ආසන්න කාලයක් වතු කම්කරු ජනතාව නියෝජනය කරමින් මහත් සේවාවක් කළ එතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරමු!
Last Updated ( Thursday, 15 October 2015 )