Press Release
Written by Admin   
Sunday, 09 August 2015

එජාපයේ ඡන්ද පදනම නිදහස් සන්ධානයේ ඡන්ද පදනමට වඩා පසුපසින්
එජාපයට පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණය ලබා ගැනීම විහිලුවක්-තිස්ස

upfa_press.jpgඑජාපයේ ඡන්ද පදනම නිදහස් සන්ධානයේ ඡන්ද පදනමට වඩා පසුපසින් බැවින් එජාපයට ඔය කියන ආකාරයේ පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණය ලබා ගැනීම විහිලුවක් බවත් එජනිස ජයග්‍රහණය කිරීම අද සක්සුදක් සේ පැහැදිලිබවත් තිස්ස අත්තනායකමහතා පවසයි.එසේමමෙයට කදිම උදාහරණයනම්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතික ආණ්ඩුවක් හැදීමට යෝජනා කරන්නේ මෙවර මහමැතිවරණය ජය ගැනීමට නොහැකි නිසා යැයි ද තිස්ස අත්තනායක මහතා වැඩිදුරතත් පවසයි.

Last Updated ( Sunday, 09 August 2015 )