Press Release
Written by Admin   
Sunday, 19 July 2015
'ජාත්‍යන්තර බලපෑම් ඉහළ ගිහින්!-තිස්ස

1111tissaa_-slfp_presssssss.jpgමෙරට වත්මන් දේශපාලනයට සිදු කෙරෙන ජාත්‍යන්තර බලපෑම් ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව වහල් දේශයක් බවට පත් වෙමින්, රට මුළුමනින් ම අරාජිකත්වය කරා යොමු වෙමින් තිබෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එබව සඳහන් කළේය.  එලඹෙන මහ මැතිවරණය ද ජාත්‍යන්තරයට දුන් පොරොන්දුවක් මත පවත්වන බව කියා සිටියේය.
Last Updated ( Monday, 20 July 2015 )