Press Release
Written by Admin   
Friday, 03 July 2015

එජාප හිටපු මහලේකම්තිස්ස අත්තනායක මහතා ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්ස්‍යාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ මුණ ගැසී ආශිර්වාද ලබා ගනී

පසුගියදා තිස්ස අත්තනායක මහතා අස්ගිරි පාර්ශවයෙ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්ස්‍යාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ මුණගැසී ආශිර්වාද ලබා ගත්හ. එහිදී අද රටේ පවතින දෙශපාලන වාතාවරනය සහ තිස්ස අත්ත්තනායක මහතාගේ දේශපාලන අනාගතය ගැන සාකච්ඡා කළ අතර

 asgiri-galagama-attadasse.jpg  asgiri-galagama-attadasse2.jpg

 

 

උන්වහන්සේගේ ආශ්‍රවාදයෙන් අනතුරුව දළදා වහන්සේ වැදපුදා දළදා වහන්සේ ගේ ආශිර්වාද ලබා ගත්හ

Last Updated ( Friday, 03 July 2015 )