Press Release
Written by Admin   
Wednesday, 24 June 2015
තිස්ස අත්තනායක රාමඤ නිකායේ මහා නායක අති පූජ්‍ය නාපානෙ ප්‍රේමසිරි නාහිමියන් බැහැ දකි!

maha-thero-100.jpg

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පසුගියදා රාමඤ නිකායේ මහා නායක අති පූජ්‍ය නාපානෙ ප්‍රේමසිරි නාහිමියන් බැහැ දකින ලදී. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර සිට්යේ ඔබා තුමා ඉතාම පළපුරුදු නායකයෙක් එබැවින් ඉවසීමෙන් වැඩ කරන්න යනුවෙනි.. අද දේශපාලනයේ මඩ ගැසීම් හිරිහැර කිරීම් සිදුවෙනවා විශේෂයෙන්ම ඔබ තුමාට සිදුවෙන කරදර ගැන ඉතාමත්ම කණගාටුවෙනවා එජාපයට සහ එහි නායකත්වයට ඔබතුමා කළ සේවාව හා කැපවීම අප හොන්දින් දන්නවා. නායකයින් හොදට මතක තියා ගන්න ඕනේ වැටෙන වැටෙන විට නැගිටින්න යැයි වඩිදුරටත් උන්වහන්සේ ප්‍රකාශ කළහ. තවද තිස්ස අත්තනායක මහතාට ඔහුගේ ඉදිරි ගමනට අශිර්වාද කළහ...

 

Last Updated ( Wednesday, 24 June 2015 )