Press Release
Written by Admin   
Sunday, 14 June 2015

ඇමැතිකම ගැන කියන්න තිස්ස අල්ලස් කොමිසමට යයි !

සියලු පරීක්ෂණවලට තම සහයෝගය- තිස්සගෙන් ප්‍රකාශයක්

court.jpgජනාධිපතිවරණය සමයේ අමාත්‍ය ධුරයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අනිද්දා (17) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.තමන් ඒ සඳහා සහභාගි වී අදාළ පරීක්ෂණවලට සහයෝගය ලබාදෙන බව තිස්ස අත්තනායක මහතා පවසයි.

Last Updated ( Monday, 15 June 2015 )