Press Release
Written by Admin   
Thursday, 21 May 2015

තිස්ස අත්තනායකට අස්ගිරි පාර්ශ්වයේ නව මහනායක ගලගම අත්ථදස්සි මාහිමිගේ ආශිර්වාද

tissa_new_asgiri.jpgතිස්ස අත්තනායක මහතා අස්ගිරි පාර්ශ්වයේ නව මහනායක ධුරයටපත් ගලගම අත්ථදස්සි මාහිමියෝ පැවැසූහ.අස්ගිරි මහා නාහිමියන් මුණ ගැසී ආශිර්වාද ලබා ගත් අතර එහිදී උන්වහන්සේ කියා සිටියේ තිස්ස අත්තනායක මහතා වැනි පක්ෂ‍යට කැපවී පක්ෂය රැකගෙන පාෂිකයාගේ දුක හදුනන අයකු පක්ෂයන් වෙන්වීම ගැන තමා ඉතා කණස්සල්ලට පත්වූ බවයි.නමුත් අද තිස්ස අත්තනායක මහතා ගැන ඇසෙන්නට ලැබෙන දේවල් අනුව සතුටුවිය හැකිබවත් එතුමාට ත්‍රිවදරත්නයේ ආශිර්වාද හිමිවන බවත් උන්වහන්සේ වැඩිදුරටති ප්‍රකාශ කළහ...

Last Updated ( Friday, 22 May 2015 )