Press Release
Written by Admin   
Saturday, 16 May 2015
හෙළබිම පුවත් පතහි මුල්පිටපතක් තිස්ස අත්තනායකට

uk_news_paper.jpgඑජාප එකසත් රාජධානී ශාඛාව විසින් නිකුත් කරන හෙළබිම නම් පුවත් පතහි මුල්පිටපතක් එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එහි සභාපති හර්ශක කන්නන්ගර මහතා විසින් පිළිගැන්වූ ආකාරය

 
Last Updated ( Saturday, 16 May 2015 )