Press Release
Written by Admin   
Friday, 15 May 2015

Happy Birthday Tissa...

තිස්‌සට සුබ උපන් දිනයක්‌  !


tissa_sunday_leader.gifජීවන මගේ 54 වසර සමරන මෙම නිහතමානි ජන නායකයා  තම ජීවිතය බදු පාර්ලිමේන්තු දිවයට වසර 26ක් පුරා කැපවෙමින් අද දක්වා ආ ගමන අතිවිශිෂය්. 1961 මැයි මස 17 වැනිදා මහනුවර උඩුවාවල ප‍්‍රදේශයේ උපත ලැබූ තිස්ස අත්තනායක මෙම මස 17වනදා සිය 54වන උපන්දිනය සමරයි..ඔහු තම හිතට එකගව සිය දේශපාලන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් පසුකාමින් සිටියි..ඔහුට ලබන්නාවූ මෙම 54වන උපන්දිනය සුභ උපන්දිනයක් වේවා ය‍යි අප ප්‍රාථනා කරමු..

තෙරුවන් සරණයි

Last Updated ( Friday, 15 May 2015 )