Lakbima
Written by Admin   
Tuesday, 05 May 2015

තිස්ස ඉවත් කළ හැටි වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

court.jpgපාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයෙන් ඉවත් කිරීම වලංගු නැතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. එම ඉවත් කිරීමේ ක්‍රමවේදය නිසි ආකාරයට සිදුවී නැතැයි ද එම ක්‍රමය ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනි යැයිද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

 

Last Updated ( Wednesday, 06 May 2015 )