Press Release
Written by Admin   
Wednesday, 22 April 2015

තිස්ස අත්තනායකට දිගින් දිගටම මඩ ගැසීම ඉතා පිළිකුල් සහගතයි!තිස්ස පක්ෂයේ සමගිය වෙනුවෙන් කළ සේවය අපරිමිතයි- එජාප ප්‍රබල සාමජිකයින් පවසයි

badulla-2.jpgතිස්ස අත්තනායක මහතාප්‍රශ්න කිරීමට යලිත් කැදවා තිබෙනවා ඊට හේතුව වශයෙන් ඔහු එජාපයේ සිට එජනිසයේ ජනපති අපේක්ෂයට ආධාර කිරීමට ගොස් එම රජයේ අමාත්‍ය දූරයක් ලබා ගැනීමයි..මෙය ඉතා ද්වේශ සහගත ක්‍රියාවක් මෙන්ම පුද්ගලික පලිගැනීමක් ලෙසට වැටහේ..ඉකුත් රජය සමයේ එජාප්යෙන් අතිවිශාල මන්ත්‍රී වරු පිරිසක් දෑත් ශක්තිමත් කිරීමට යයි පවසමින් පිල් මාරුකරමින් අමාත්‍ය දූර ලබාගෙන නැවතත් එජාපයට ගොස් වත්මන් රජයේද අමාත්‍ය දූර හොබවයි ..මේ අනුව පෙනී යන්නෙ තිස්ස අත්තනායකට පුද්ගලිකවම පහරදීමට කරන ඉතා පිළිකුල් සහගත ක්‍රියාවක් වන බවයි..තිස්ස අත්තනායක එදා පිල් මාරුකලේ ඔහුට විරුද්දව පක්ෂයේ අභ්‍යන්තරයෙන් ආ කුමන්ත්‍රණය නිසා බව අද පොදු ජනතාවට වැට හී ඇත

Last Updated ( Wednesday, 22 April 2015 )