SUDALOLI- Tamil News Paper
Written by Admin   
Monday, 09 March 2015
එජාප එක්ව කටයුතු කරන්න සූදානම්

thissaaaaaaaaaaaa.jpgඑජාපයේ සාමාජිකත්වය ඉවත්කල පමණින් මා එජාපයෙන් ඉවත්කිරීමට නොහැකිබවත් තමා එදත් අදත් එජාප සාමාජිකයා සහ පක්ෂය වෙනුවෙන් පෙනීසිටින බවත් එජාපය සමග ඉදිරියටත් එක්ව වැඩකිරීමට තමා සූදානම් බවත් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයිඋ.යෝජිත ජාතික ආණ්ඩුවේ ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කරන පොදු එකගතාවක් ඉදිරිපත්වේනම් එක්ව කටයුතු කිරීමට තමා සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය..