Press Release
Written by Admin   
Tuesday, 10 February 2015

තිස්සගේ සැප දුක් බලන්න හිටපු ජනපති සහ අධිකරණ ඇමති එයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ වනවිට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ තිස්ස අත්තනායකගේ දියණිය බන්ධනාගාර රෝහලට පැමිණියා. තවද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද බන්ධනාගාර රෝහලට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ සුවදුක් සොයා බැලුවා.

tissa_prison_visit_1.jpg  tissa_prison_visit_6.jpg  tissa_prison_visit.jpg
 
 

Last Updated ( Wednesday, 11 February 2015 )