Press Release
Written by Admin   
Monday, 27 October 2014

මේ ඉන්නෙ කොටි ඩයස්පෝරාවද...? තිස්ස ආණ්ඩුවෙන් අසයි?

11111111111111.jpgඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී බ්‍රිතාන්‍යයේ කළ සංචාරය නිසා යුරෝපා සංගමය විසින් කොටි සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කළේ යැයි විපක්ෂනායකවරයාට ආණ්ඩුව මඩ ගසන බව එජාප මහලේකම් තිස්ස අත්තනායක අද (27) සිරිකොතදී පැවසීය. බ්‍රිතාන්‍යයේදී විපක්ෂනායකවරයා සහ තවත් කිහිප දෙනෙකු සිටින ඡායා රූපයක් පෙන්වමින් හෙතෙම කියා සිටියේ ‍ඒ එරට එජාප ක්‍රියාකාරීන් බවයි. ජනතාව මූලා කිරීමේ අරමුණින් ඔවුන් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ නියෝජිතයින් බව පෙන්වීම සඳහා ආණ්ඩුව මඩ ගැසීම හෙළාදකින බව ඔහු කියා සිටියේ මෙසේය.
(Images)..

koti_press.jpg