Press Release
Written by Admin   
Friday, 24 October 2014
අපි ගියානේ ඡන්ද ලොක්‌කා හම්බවෙන්න..

The UNP yesterday raised incumbent President Mahinda Rajapaksa's ...

macoo2014_new.jpgThe UNP yesterday raised incumbent President Mahinda Rajapaksa's eligibility to seek a third presidential term with Polls Chief Mahinda Deshapriya. Both parties, at separate meetings with the polls chief stressed that President Rajapaksa could not seek re-election in accordance with the Constitution. They urged Deshapriya to prevent the President from entering the fray. The delegations leaving the Election Secretariat at Rajagiriya.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට ව්‍යවස්‌ථානුකූලව අයිතියක්‌ නොමැති බවත් එබැවින් ඔහු ඒ සඳහා තරග වැදීම වැළැක්‌වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලමින් එජාප නායකත්ව මණ්‌ඩල සභාපති කරු ජයසූරිය, මහ ලේකම් තිස්‌ස අත්තනායක, ජෝෂප් මයිකල් පෙරේරා, රවි කරුණානායක යන මහත්වරුන් ඊයේ (23 දා) මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට ගොස්‌ නැවත පැමිණි අයුරු.
Last Updated ( Friday, 24 October 2014 )