Press Release
Written by Admin   
Friday, 03 October 2014

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ එකමුතුවෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක්!

sirasa_edia_asaulted.jpgමාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට පසුගියදා බදුල්‍ලේදී එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසකගේ එකමුතුවෙන් ඊයේ (02) දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරු ජයසූරිය සහ තිස්ස අත්තනායක යන මහත්වරුන් ඊට සහභාගි වූ අයුරු. 

..