Election Results
Written by Admin   
Saturday, 20 September 2014

UVA PC Election Results Comparison- 2009 to 2014
එජාපයට ඡන්දයදුන් ඔබ සැමට ස්තූතිය!

10711272_586427948134120_336125378_n.jpg

බදුල්ලේ අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡුන්ද 209,056 ක් ලබා මන්ත්‍රී ආසන සංඛ්‍යාව 9ක්ද, එක්සත් ජාතික පක්ෂය ඡුන්ද 197,708 ක් ලබා මන්ත්‍රී ආසන 8ක් හා ජනතා විමුක්ති පෙරමුණ 20,625 ක් ලබා එක් ආසනයක්ද දිනාගෙන තිබේ. ඒ අනුව ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය ආසන නවය බැගින් දිනා සම තත්වයේ සිටී.

  බදුල්ලේ ආණ්ඩුව විපක්‍ෂය සම වේ..

uvaresult.jpg

 

Last Updated ( Sunday, 21 September 2014 )