Press Release
Written by Admin   
Tuesday, 16 September 2014

උදේනිගම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය උදේනිගම ධමිමරතන නායක ස්වාමින් වහන්සේ   තිස්සට ආශිර්වාද කරයි....

umaoya.jpgහාළි ඇල උදේනිගම ආදර්ශ ගමිමානයේ පිහිටි උදේනිගම විහාරස්ථානයට ගිය එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකමි තිස්ස අත්තනායක මහතාට උදේනිගම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය උදේනිගම ධමිමරතන නායක ස්වාමින් වහන්සේ විසින් ධාතු කරඩුව හිසමත තබා ආශිර්වාද කළ අවස්ථාව..

..
Last Updated ( Tuesday, 16 September 2014 )