Press Release
Written by Admin   
Wednesday, 03 September 2014

එජාපය මානව හිමිකම් කොමිසමට.........

ඌව පලාත් සභා මැතිවරණයේ දී සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව රජය විසින් කිසිදු පියවරක් නොගන්නා බැවින්, එක්සත් නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසුරිය මහලේකම් තිස්ස අත්තනායක, රවී කරුණානායක මැතිතුමා සහ එජාපයේ නීතිප්‍රධානින්  ඇතුළු පිරිස විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරමින්.

hiu-1.jpg  hiu-4g.jpg

..
Last Updated ( Wednesday, 03 September 2014 )