Press Release
Written by Admin   
Friday, 29 August 2014

මැ.කො බැහැදැකීමෙන් පසු....!

macoo3.jpgමැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් අතර හමුවක් අද (28) මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුවිය. ඌව පළාත් සභා මැතිවරණය ආශ්‍රිත දැනට මතුව ඇති සිද්ධීන් හා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡාවී වී ඇත. එජාපය නියෝජනය කරමින් තිස්ස අත්තනායක, කරු ජයසූරිය, රවී කරුණානායක හා ජෝන් අමරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාකච්ඡාවට සහභාගි වී සිටි අතර සාකච්ඡා නිමවා ඔවුන් පැමිණි අවස්ථාවයි ..

..
Last Updated ( Friday, 29 August 2014 )