Press Release
Written by Admin   
Friday, 22 August 2014

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරු

new_organisers.jpgඑක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරු ලෙස පහත සඳහන් මහත්වරුන් අලුතින් පත්විය. කොලොන්නාව- එස්.එම්.මරික්කාර් නාවලපිටිය - ආනන්ද අලුත්ගමගේ යාපහුව - වෛද්‍ය කීර්ති ෆොන්සේකා පඬුවස්නුවර - තුෂාර ඉඳුනිල් බලංන්ගොඩ - අසංක නිල්මිණි. මෙම අවස්ථාවට නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මහතා, සභාපති කබීර් හෂීම් මහතා, මහලේකමි තිස්ස අත්තනායක මහතා, ජාතික සංවිධායක දයා ගමගේ මැතිතුමා, සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ඇතුඑ පාර්ලිෙමින්තු සහ පළාත් සභා මන්ත‍්‍රීවරු රැුසක් සහභාගි විය.

..
Last Updated ( Friday, 22 August 2014 )