Press Release
Written by Admin   
Friday, 22 August 2014

අනාගත එජාප රජයක් යටතේ රටේ යහපාලනයට කැපවන බවට ගිවිසුමක් !

අනාගත එජාප රජයක් යටතේ රටේ යහපාලනයට කැපවන බවත එජාපය ඊයේ සිරිකොතේදී ගිවිසුමක් අත්සන් කලහ. යහපාලනය සදහා වූ ජාතික පෙරමුණ සහ එජාප මෙමෙ ගිවිසුම අත්සන් කළ අතර එජාප වෙනුවෙන් එහි මහලේකම් තිස්ස අත්තනායකත් එම පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් රාජ මොහොමඩ් මෙසේ අත්සන් කළහ. මෙම අත්සන් කළ ගිවිසුම මගින් පොදු ජනතාවට ලිඛිතව අනාගත එජාප රජයක් යටතේ රටේ යහපාලනයට කැපවන බවතපොරොන්දුවක් දෙන ලදී.මෙම අවස්ථාවට පක්ෂයේ ජේෂ්ඨ නායකියින් සහභාගිවිය...

yahapalanaya-1.jpg    yahapalanaya-2.jpg

...
Last Updated ( Friday, 22 August 2014 )