Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release
Written by Admin   
Thursday, 19 May 2016

වෙසක් උත්සවය සැණකෙළියක් නොකොට පිළිවෙතින් පොහොසත් වෙමු!!

vesak-card-gossiplanka-news-3.jpgඋතුම් වූ වෙසක් උත්සවය සැණකෙලියක් බවට පත් කර නොගෙන, සමස්ත ලාංකේය ජනතාව සමඟ අධ්‍යාත්මික දියුණුව සහ සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට පිළිවෙතින් පොහොසත් වෙමු යැයි එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායකමහතා වෙසක් දිනය වෙන්ය්වෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.බුද්ධ ධර්මයේ ආලෝකයෙන් අධ්‍යාත්මිකව සුවපත් වූ සමාජයක් ගොඩනැගීම උදෙසා කටයුතු කරමින් සිටින බව මෙන්ම ජාති, ආගම් භේද දුරලමින් මෙත් සිත් පෙරදැරිව අන් සියලූ ආගම්, ජාතීන්වල සහෝදර ජනතාව සමඟ සාමයෙන් සමඟියෙන් ජීවත් වීමේ අවකාශය ගොඩනැගේවයි ප්‍රාර්ථනාකරයි!

 
Birthday Wishes
Written by Admin   
Tuesday, 17 May 2016

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනයක මහතා සිය 55 වන උපන්දිනය සමරයි!
Tissa Attanayake celebrating his 55th birthday today

download.jpgඑජාප හිටපු මහලේකම් තිස්ස අත්තනයක මහතා අද සිය 55 වන උපන්දිනය නිමිති කොටගෙන කැළනිය රජමහ විහාරයට ගොස් ආගමික වතාවත් වල යෙදුනේය...

 
Press Release
Written by Admin   
Saturday, 14 May 2016

"ඉරිදා" පුවත්පත එළිදැක්වීමේ උළෙල

 iridaa_paper.jpgකොළඹ වෝටස් එඩ්ජ් හෝටලයේදී පැවති ඉරිදා නැමති අලුත්පුවත්පත එළිදැක්වීමේ උළෙලට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවන්ස හිටපු අමාත්‍ය හා හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක ඇතුලු ප්‍රවීන මාධ්‍යවේදින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ..

 
Press Release
Written by Admin   
Thursday, 12 May 2016

Arrow Media Pvt Ltd ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය

sarasi.jpgArrow Media (Pvt) Ltd ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය 11/05/2016 දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී තිස්ස අත්තනායක මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු විය. මෙම අවස්ථාවට ප්‍රවීන කලාකරුවෙකු වූ බ්‍රටම් නිහාල් මහතා ඇතුලු කලාකරුවන් විශාල් පිරිසක් එක්ව සිටියහ.

Read more...
 
Press Release
Written by Admin   
Tuesday, 10 May 2016

ශ්යාම් නුවන් ගණේවත්ත විසින් රචිත පොත් තිස්ස අත්තනායක මහතා වෙත පිලිගැන්වේ

sham.jpgදිවයින පුවත්පතේ ජෙෂ්ඨ මාද්යවෙදි ශ්යාම් නුවන් ගණේවත්ත මහතා විසින් රචිත බැදුම්කර මගඩිය,ආසියානු සංචාරය ජයගැනීම,සරත් ෆොන්සේකා සිරගත වීම සහ නිදහස,කොටස් වෙළෙදපොළ සහ She is mine යන ග්‍රන්ථ 05 වන අද දින 09/05/2016 එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා වෙත පිළිගැන්වීම එතුමාගේ නිවසේදි සිදුවිය...

Read more...
 
Kandy News
Written by Admin   
Thursday, 05 May 2016

තිස්ස අත්තනායක ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැදකී...

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබාගත්තේය, මෙහිදී වත්මන් දේශපාලන තත්වය සහ අත්තනායක මහතාගේ ඉදිරි වැඩපිළිවල ගැන විමසූ සිරිවිමල හිමි කියා සිටියේ ඔබතුමා වැනි දේශපාලන අත්දැකීම් ඇති නායකයෙක් දැන් නිශ්ෂබ්දව සිටියා ඇති රටවෙනුවෙන් වැඩ කරන්න නැවත දේශපාලනයට එන්න කියාය.

gatabe1.jpg  gatabe4.jpggatabe3.jpg

Read more...
 
Rivira 2 May 2016
Written by Admin   
Monday, 02 May 2016
asgir.jpg
Read more...
 
Kandy News
Written by Admin   
Monday, 02 May 2016

What is happening now is what I said earlier: Attanayake 

 asgir_gnanaratne.jpgFormer General Secretary of the UNP Tissa Attanayake said what is now happening in the North is what he had said earlier and which were not accepted by some. Speaking to media personnel on last Saturday morning after visiting the newly appointed chief prelate of the Asgiriya chapter the Most Venerable Sastrapathi Warakagoda Gnanarathana Thera, and obtaining his blessings, he said that the Northern Provincial Council had made certain proposals and after adopting them had sought international assistance, which had been flatly declined by the foreign delegates. He also said that he worked with the UNP for thirty years,

Read more...
 
Press Release
Written by Admin   
Wednesday, 27 April 2016

එම්. එච්. මොහොමඩ් මහතාගේ අභාවය සමස්ථ පොදු ජනතාවටම සිදුවූ පාඩුවක්

speaker1.jpgකෘතහස්ත දේශපාලනඥයකු වු හිටපු කතානායකවරයකු සහ ඇමැතිවරයකු ද වූ එම්. එච්. මොහොමඩ් මහතාගේ අභාවය සමස්ථ පොදු ජනතාවටම සිදුවූ පාඩුවක් බව හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි' එතුමාට අවසන් ගෞරව දැක්වීමට බොරැල්ලේ පිහිටි නිවසට ගිය අත්තනායක මහතා පවුලේ සාමාජිකයින් මුණ ගැසී සිය ශෝකය පලකලේය..මොහොමඩ් හනීෆා මොහොමඩ් හෙවත් එම්.එච් මොහොමඩ් මහතා මිය යන විට 95 වන වියේ පසු විය.

Read more...
 
Nepal Visit
Written by Admin   
Wednesday, 20 April 2016

තිස්ස ශ්‍රීලන්කාරාමය සහ ලුම්බිණි පන්සල වැදපුදාගනී...

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමා පසුගියදා නේපාලයේ සන්චාරයක නිරතවූ අතර එහිදී එතුමා ශ්‍රීලන්කාරාමය සහ ලුම්බිණි පන්සල වැදපුදා ගත් අවස්ථාව

lumbini.jpg lankaramaya.jpg  lankaramaya2.jpg

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Results 91 - 100 of 2071

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons