Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Kandy News
Written by Admin   
Monday, 02 May 2016

What is happening now is what I said earlier: Attanayake 

 asgir_gnanaratne.jpgFormer General Secretary of the UNP Tissa Attanayake said what is now happening in the North is what he had said earlier and which were not accepted by some. Speaking to media personnel on last Saturday morning after visiting the newly appointed chief prelate of the Asgiriya chapter the Most Venerable Sastrapathi Warakagoda Gnanarathana Thera, and obtaining his blessings, he said that the Northern Provincial Council had made certain proposals and after adopting them had sought international assistance, which had been flatly declined by the foreign delegates. He also said that he worked with the UNP for thirty years,

Read more...
 
Press Release
Written by Admin   
Wednesday, 27 April 2016

එම්. එච්. මොහොමඩ් මහතාගේ අභාවය සමස්ථ පොදු ජනතාවටම සිදුවූ පාඩුවක්

speaker1.jpgකෘතහස්ත දේශපාලනඥයකු වු හිටපු කතානායකවරයකු සහ ඇමැතිවරයකු ද වූ එම්. එච්. මොහොමඩ් මහතාගේ අභාවය සමස්ථ පොදු ජනතාවටම සිදුවූ පාඩුවක් බව හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි' එතුමාට අවසන් ගෞරව දැක්වීමට බොරැල්ලේ පිහිටි නිවසට ගිය අත්තනායක මහතා පවුලේ සාමාජිකයින් මුණ ගැසී සිය ශෝකය පලකලේය..මොහොමඩ් හනීෆා මොහොමඩ් හෙවත් එම්.එච් මොහොමඩ් මහතා මිය යන විට 95 වන වියේ පසු විය.

Read more...
 
Nepal Visit
Written by Admin   
Wednesday, 20 April 2016

තිස්ස ශ්‍රීලන්කාරාමය සහ ලුම්බිණි පන්සල වැදපුදාගනී...

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමා පසුගියදා නේපාලයේ සන්චාරයක නිරතවූ අතර එහිදී එතුමා ශ්‍රීලන්කාරාමය සහ ලුම්බිණි පන්සල වැදපුදා ගත් අවස්ථාව

lumbini.jpg lankaramaya.jpg  lankaramaya2.jpg

 
Lankadeepa-Irida
Written by Admin   
Saturday, 09 April 2016

සජිත්ගේ ප්‍රශ්නයේදී මම සජිත් වෙනුවෙන් පෙනී සිටියා! 
පක්ෂයේ දැඩි රනිල් විරෝධයක් තිබියදී එයාගේ පැත්තේ මම හිටියා!

lankadeepa-april-2016.jpgමම තවම යූ.එන්.පී කාරයෙක්!!! පක්ෂයේ දැඩි රනිල් විරෝධයක් තිබියදී එයාගේ පැත්තේ මම හිටියා! එදා රනිල්ව රැකගැනීමේ සටනේ මුලින්ම හිටිය කෙනෙක් මම...මේ තිස්ස අත්තනායක ආපහු නැගිටිනවා..එක නවත්වන්න කාටවත් බැහැ!! -

(Irida Lankadeepa-10th April 2016)

 
Lakbima Irida
Written by Admin   
Saturday, 09 April 2016

තිස්ස අත්තනායක නැති අඩුව මන්ත්‍රීවරයෙක් මතක්කරයි !

untitled-1ww.jpgපසුගියදා පැවති එජාප කෘත්‍යාදීකාරි මණ්ඩල රැස්වීමේදී එලැඹෙන මැයිදිනයට සෙනග ගෙනෑඅම ගැන සාකච්ඡාවූ අතර ඒදී පසුගියදා පැවති යොවුන් පුරයට සෙනග පැමිනියත් එය හරියට පෙන්වා ගැනීමට නොහැකිවූබව වර්තමාන මහලෙකම් කබීර් හෂිම් මහතා ප්‍රකාශකරන විට තවත් මන්ත්‍රීවරයකු පවසා සිටියේ පක්ෂ සම්භන්ධතා කලින් තිබුනේ එවකට මහලේකම් තිස්ස අත්තනායකට බවත් ඔහුගේ යාමත් සමග ඒ සියල්ල බිද වැටී බවත්ය...

ලක්බිම ඉරිදා-(කථා මැද කථා)පිටුව 4

 
Sathhanda 2016-03-27
Written by Admin   
Saturday, 02 April 2016

රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපති කලයුතුයි කියා මා තරයේ විශ්වාස කළ නිසා ඇතිවූ පක්ෂ අර්බුදය හමුවේ මාහට දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවුනා- එජාපයේ හිටපු මහලේකම් තීස්ස අත්තනායක සත් හඩ සමග කළ සම්මුඛ සාකච්ඡාව

aaaa.jpg මම දේශපාලන අත්දැකීම් බහුලව ලබා ගත් කෙනෙක්.මම මගේ ජීවිත කාලයම වැය කලේ එජාපයේ ජයග්‍රහනය වෙනුවෙන්. ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, ඩී බී විජේතුන්ග, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමගත් වැඩකර මට අත්දැකීම් තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය කාල සීමව තුල පක්ෂ අභ්‍යන්තරයේ විවිධ ඇල හැප්ප්ලි ඇතිඋනා..එදවා පදනම් කරගෙන දේශපාල තීන්දුවක් ගැනීමට සිදුවුනා ඊටකවුරු මොනවා  කිව්වත් එවැනි තීන්දුවක් ගත්තේ ඇයි කීයා දන්නෙ මා සහ මාගේ හර්දය සාක්ෂිය පමනයි එයට ප්‍රධනාතම හේතුව වූයේ රනිල් වික්‍රමසින්හ මහතා මේ රටේ ජනාධිපති කලයුතුයි කියා මා තරයේ විෂ්වාස කළ නිසයි..එකී ස්ථාවරය ගොඩ නැගීමට ගොස් පක්ෂ අභ්‍යන්තරයේ ඇති වූ ගැටුම පක්ෂයේ බහුතරයක් දන්නවා.....
සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව කියවීමට මෙතනිනි පිවිසෙන්න

 
Press Release
Written by Admin   
Friday, 01 April 2016

නෙලුම්පත් හින්න පන්සලේ පැවති දානමය පින්කම

මහනුවර කුණ්ඩසාලය ආසනයේ නෙලුම්පත් හින්න පන්සලේ  පැවති දානමය පින්කමක් පසුගියදා රාමග්න මහ නිකායේ මහනායක නාපානේ ප්‍රේමසිරි හිමිගේ මූලිකත්වයෙන් පැවති මෙම දානමය පින්කමට එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාද සහභාගිවිය
 
ranpath-temple.jpg   ranpath-temple3.jpgranpath-temple2.jpg


 

 
Press Release
Written by Admin   
Friday, 18 March 2016
ආණ්ඩුව ජනතාවට සිහින මල්ලක් පෙන්වා විරේක පෙති දීල

rivira-15th.jpgනව බදු සන්ශෝධනයෙන් වැට් බද්ද වැඩිකිරීම තුලින් නොසිතූ විරූ බරක් ජනතාව මත පටවා ඇති බව තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි ..අග මැතිතුමා කියනවා ආර්ථිකය ගොඩගන්න තිත්ත බෙහෙත් උනත් බොනවලු.දැන් මේ ආණ්ඩුවේ තරම ජනතාවට තේරිල ඉවරයි. යහපාලන ආණ්ඩුව ජනතාවට සිහින මල්ලක් පෙන්වා මිනිසුන්ව විරේක ගන්වලයි තිබෙන්නේ..(
 
Press Release
Written by Admin   
Tuesday, 15 March 2016

තිස්ස කෝච්චියෙන් නුවර යයි

train5.jpgඅපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන්ගේ ආදාහන පූජෝත්වසයට සහභාගිවීමට එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා කෝච්චියෙන් මහනුවර බලා ගිය අයුරු...

 
Press Release
Written by Admin   
Wednesday, 09 March 2016

හදි‍සියේ අපවත් වී වදාළඅස්ගිරි නාහිමියන්ට නිවන්සුව!

asgirr.jpgහදි‍සියේ සිදුවූ ඇදවැටීමක් හේතුවෙන් අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරමු- තිස්ස අත්තනායක

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Results 81 - 90 of 2054

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons