Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release
Written by Admin   
Monday, 22 August 2016
boo4.jpgනේපාලයේ සාක්(SAARC) මහලේකම් කාර්යාලයේ නේවාසික අධ්‍යක්සක නිමල් බංඩාර මහතා විසින් රචිත සමුදුරු මේඛලා'සහ නෙල්ලි කැලේ වීරයෝ'පොත් දෙක එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට අද දින තිලින කලේය..මෙම පොත් දෙකම යොවුන් නවකතාය.නිමල් බංඩාර මහතා මේ වන විට මෙවැනි පොත් ගනනාවක් රචනා කර ඇති ලේඛකයෙකි,2000 සිට විදේශ සේවයේ සේවය කරන බංඩාර මහතා කිර්තිමත් රාජතාන්තිකයෙකි..
Read more...
 
Press Release
Written by Admin   
Monday, 22 August 2016

ස්වාමී උපුල් චන්දිම දිසානායක මහතා රචිත' අපේ ගණදෙවියෝ' සහ හිල් විජේතුංග මහතා රචිත'දුවිලි මල්'. පොත් පිළි ගැන්වූ මොහොත !!

book222.jpg     book33.jpg

Read more...
 
Press Release
Written by Admin   
Monday, 22 August 2016

 තවත් ප්‍රජා සත්කාරයක්...

ti.jpgමිට වසර එකොලහකට පෙර අප අතරින් වෙන්වු මාගේ පියා සහ මගේ සහොදරත් ,පුතාත් සිහිපත් කර බොරැල්ල ගොතමී පාරේ මෛත්‍රී ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ කුඩා දරුවන්ට ආහාර වේලක් ලබදුන් අවස්ථාව ඔබටත්,එම දරුවන්ගේ අධයාපන කටයුතු වලට අවශය පොත් පත් උපකරණ හා ඇදුම් පැලැදුම් ලබාදිය දිය හැකිනම් එය මහගු සමාජ සත්කාරයක් මා සිතමි...

Read more...
 
Lanka News Page Interview
Written by Admin   
Monday, 15 August 2016

වසර 17 කට පසු ශ්‍රී ලංකාව ලබාගත් ක්‍රිකට් ජයග්‍රහණය

lasantha-new-lnp-logo-1.pngශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟ “වෝන් – මුරලි” කුසලානය සඳහා පැවැති ටෙස්ට් ක්‍රිකට් කරඟාවලිය තරඟ දෙකක් ජයග්‍රහණය කිරිම හේතුවෙන් ශූරයන් බවට පත්ව ඇත. එය ක්‍රිකට්වලට බෙහෙවින් ආදරය කරන ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රමෝදයට හේතුවක් වනු නිසැක ය. එයට හේතුව වන්නේ පසුගිය කාලපරිච්ඡේදය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පසුබෑමකට ලක්වීම ය.විශේෂයෙන්ම 1996 ලෝක ක්‍රිකට් ශුරතාවය දිනාගැනීමෙන් පසු අපට ක්‍රිකට්වල හිමිව තිබූ ස්ථානය ක්‍රමක්‍රමයෙන් ඇද වැටීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව අවිනිශ්චිතතාවයක්ද ගොඩ නැගුනි. කෙසේවුව ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කණ්ඩායම ඕස්ට්‍රේලියාව පරදා ලබාගත් මෙම ජයග්‍රහණය සුවිශේෂී වන අතරම ඔවුන්ට සුබප්‍රාර්ථනා ද කළ යුතුව ඇත.

Read more...
 
Press Release
Written by Admin   
Friday, 12 August 2016

මහනුවර. විදයාර්ථ විදයාලීය ක්‍රීඩා පිටියේ පැවැත්වෙන බාසිලූ මේලා 'සැනකෙලියේ සාමාරම්භක දිනය

basilu.jpgසෙංකඩගල පුරවරයේ ඓතිහාසික සංස්කෘතික මහා මංගලය හෙවත් මහනුවර සිරි දලදා පෙරහැර විදී සංචාරය පසුගිය 8 දා ආරම්භ විය.ඊට සමගාමිව මහනුවර හා අවට පලාත් වල විවිද සංදර්ශන හා විනෝදාත්මක වැඩසටහන් ගනනාවක් පැවැත්වේ.මහනුවර. විදයාර්ථ විදයාලීය ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ' බාසිලූ මේලා 'සැනකෙලියේ සාමාරම්භක දිනයේ පහන් දල්වා සුභමොහොතින් සැනකෙලිය ආරම්භ කල අවස්ථාවට එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාද සහභාගී වූ අවස්ථාව

Read more...
 
Press Release
Written by Admin   
Thursday, 11 August 2016

විජය නන්දසිරි මහතාගේ දේහයට ගෞරව දක්වයි!

vije_nan.jpgඅභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එජප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා දේහය තැම්පත්කොට ඇති ගල්කිස්සේ කළාපුරයේ පිහිටි ඒමහතාගේ නිවස වෙත ගිය අවස්ථාව

Read more...
 
Press Release
Written by http://lankanewspage.com   
Sunday, 07 August 2016

රාජ්‍ය ආයතන විකුණා දැමීම හෙවත් පෞද්ගලික අංශයේ සහභාගීත්වය

lasantha-new-lnp-logo-1.pngමත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු රාජ්‍ය ආයතන 7 ක් කොටස් වෙළෙද පොළ හරහා විකුණා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ අනුව කොළඹ හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයට් රීජන්සීස් හෝටලය ඇතුළු රාජ්‍ය ආයතන විකුණා දැමීමට අපේක්ෂිතය.ඒ අනුව මේ සඳහා අභිරුචි අයදුම්පත් කැඳවා ඇති බවද වාර්තාවේ. මෙයින් අදහස් කරන්නේ රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ ඇති ආයතන විකුණා දමා රාජ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමක්ය.

 

Read more...
 
Press Release
Written by http://lankanewspage.com/?p=6704   
Saturday, 30 July 2016

මානව හිමිකම් පරික්ෂාවට විදේශ විනිසුරුවන්ට ඉඩදිය යුතුද ?

tissa-athanayakee-suprem_court.jpgමීට දින කිහිපයකට ප්‍රථම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ මේ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එනම් විදේශ විනිසුරුවන්ට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පරික්ෂාවට ඉඩ නොදෙන බවය. මෙම ප්‍රකාශය සමඟම ශ්‍රී ලංකාවේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර මත දෙකක් ඇති බව පැහැදිළි විය.පශ්චාත් යුධ සමයෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහිව අමෝරාගත් දැවැන්තම අවිය වූයේ මානව හිමිකම්ය. උතුරු නැගෙනහිර පළාත්වල යුධ සමය තුළ මානව හිමිකම් උල්ලංගනය වූවා යැයි දිගින් දිගටම ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ මට්ටමට යෝජනා අදහස් ඉදිරිපත් කළේය.

Read more...
 
Press Release
Written by Admin   
Thursday, 28 July 2016

තිස්සගේ නඩුව කල් යයි : උසාවිය පරීක්ෂණ වාර්තාවක් ඉල්ලයි!

img_9577.gifකූට ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායකට විරුද්ධව විභාග වන නඩුවේ පරීක්ෂණ සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (27) නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළාය.සිදුකළ පරීක්ෂණ සම්බන්ධ නිගමනවල උපුටන නීතිපති දෙපාර්තමේන්තුවට යැවූ බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.තිස්ස අත්තනායක පසුගිය ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාගේ ව්‍යාජ අත්සන් යෙදූ ලිපියක් ප්‍රසිද්ධියට පත් කළැයි රහස් පොලිසිය ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

Read more...
 
Press Release
Written by Admin   
Thursday, 14 July 2016
මනුස්සකම දන්නා තිස්ස,  රත්නසිරිගේ දුක සැප හොයා බලයි!

ratne.jpgලංකාවේ දෙවරක් අගමැති දුරය දැරු ජේෂ්ඨ දේශපාලන නායකයකුවු රත්නසිරි වික්‍රමනායක මහතා මේ වනවිට අනුවියට ආසන්නය 1960 පලමු වතාවට පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වසර 50 ඉක්මවා කටයුතු කර තිබේ. අද වනවිට එතුමා තරමක අසනීප තත්වයෙන් කොළඹ ජාවත්ත නිවසේ විවේක සුවයෙන් සිටින එතුමාගේ සුවදුක් බැලීමට එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා එතුමාගේ නිවසට ගියේය
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Results 61 - 70 of 2062

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons