Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release
Written by Admin   
Wednesday, 25 January 2017

 එජාප හිටපු මහලේකම් තිස්ස ත්තනායක මහතා මල්වතු පාර්ශවයේ මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභික පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමියන් හමුවී ආශිර්වා ලබා ගනී

medananada.jpgඑජාප හිටපු මහලේකම් තිස්ස ත්තනායක මහතා පසුගියදා මල්වතු පාර්ශවයේ මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභික පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමියන් හමුවී ආශිර්වාද ලබා ගත්තේය.. අවුරුදු 13 දි පැවිදි දිවියට ඇතුල්වු උන්වහන්සේ දැන් පසුකරන්නේ 102වන වර්ෂයයි. ගතවු කාලයතුල උන්වහන්සේ ඉටුකල ආගමික හා සමජ මෙහෙවර අතිවිශාල වන අතර අත්තනායක මහතා විසින් උන්වහන්සේට නිරෝගී සුවයත් දිර්ඝායුෂත් ප්‍රාර්ථනා කළේය

 
Press Release
Written by Admin   
Wednesday, 25 January 2017

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනනායක මහතා මහනුවර රදගුරු ඩ්‍ර වියානි ප්‍රනාන්දු රදගුරුතුමා හමුවී ආශිර්වාද ලබා ගනී..

farther.jpgඑජාප හිටපු මහලේකම් තිස්ස අත්තනනායක මහතා මහනුවර රදගුරු Dr. වියානි ප්‍රනාන්දු රදගුරුතුමා මහනුවර බිෂොප් නිවසේදී හිදි හමුවී ආශිර්වාද ලබා ගත්තේය. එහිදී වත්මන් දේශපාලන සහ අනාගත සැලසුම් පිළිබදව අත්තනායක මහතාගෙන් කරුණු විමසූ එතුමා අත්තනායක මහතාගෙන් ඉල්ලීමක්ද සිදු කළේය  එයනම...  " ඔබ අපට අවශ්‍ය පුද්ගලයෙක් , කොතරම් බාධක ආවත් ඒවාට ශක්තිමත්ව මුහුන දෙන්න ,ඔබ අප සිත්වල සැමදාම ඉන්නා කෙනෙක්" යනුවෙනි...

 
Sirasa TV
Written by Admin   
Wednesday, 11 January 2017

"මම ලෑස්තියි එජාපයට ඇවිල්ලා වැඩ කරන්න"......

tissa-hiru-tv.jpgසිරස ටීවී නිව්ස් ලයින් වෙත අදහස් දැක්වූ එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි ...වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා....

Read more...
 
Press Release
Written by Admin   
Wednesday, 11 January 2017
tissa_home.jpgඑජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ජපන් තානාපති කාර්යාලයේ First secretary (political & Economic) KIICHIRO IWASE මහතා හමුවී වත්මන් දේශපාලන හා රටේ ඉදිරි ගමන් මග පිලිබදව සාකච්ඡා කළේය.
 
Press Release
Written by Admin   
Wednesday, 11 January 2017
 පුජය ඇල්ලේ ගුණවංශ හිමි හමුව..

darmayathana.jpgඑජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා කොළඹ ධර්මායතන විහාරාහාධිපති පුජය ඇල්ලේ ගුණවංශ හිමි හමුවී සකාච්ඡා කළේය.අද රටේ පවතින දේශපාලන පරිසරය හා යෝජිත නව ව්‍යවස්ථාව පිලිබදව මතුව ඇති ගැටලු මෙහිදී කතාබහ විය. උන්වහන්සේ ජාතික ගැටලු මතුවු සැම අවස්ථාවකම නොබියව තම අදහස් පලකල හිමි නමක් වන අතර රට හා ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් ඉතිහාසයේද උන්වහන්සේ පෙනි සිටියේය.
Read more...
 
Lanka News Web
Written by Admin   
Saturday, 24 December 2016

Continuous harassment motivated me to step back into politics - Tissa Attanayake -Lanka News web interview

lankanewsweb.jpgThe former UNP General Secretary Tissa Attanayake has once again come under the spotlight in the country's political arena. He said he is a political prisoner and Mr Aththanayake tokes more to Lanaka News Web. The following are excerpts of an interview conducted with Mr. Attanayake.

Are you really a political prisoner?

Read more...
 
X'mas Wishes
Written by Admin   
Saturday, 24 December 2016

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා !! - තිස්ස අත්තනායක

 happy-christmas-images_copy.jpgඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා !! - තිස්ස අත්තනායක

 
Sunday Leader
Written by Sunday Leader   
Tuesday, 20 December 2016

Govt. Failed To Appoint The Right People – Tissa Attanayake

leader_head_1.jpgFormer General Secretary of the United National Party (UNP) Tissa Attanayake is once again in the spotlight. The former Parliamentarian, who was recently released on bail from remand custody, told The Sunday Leader that he would return to active politics and will support a political party which has secured the backing of a majority in the country.The following are excerpts of the interview:

Read more...
 
Rivira
Written by Admin   
Tuesday, 06 December 2016

තිස්ස අත්තනායකට ඇප........

thissa_apaa.png  thissa_apaa2.jpg

Read more...
 
Press Release
Written by Admin   
Thursday, 24 November 2016

'තිස්ස දේශපාලන සිරකරුවෙක්'

6166.jpgඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර ඇති චෝදනා මුළුමනින්ම දේශපාලන පලිගැනීමක් මත සිදුකරනු ලැබුවක් බවත්, එහෙයින් මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන ඔහු පැහැදිලිවම දේශපාලන සිරකරුවකු ලෙස සැලකිය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read more...
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Results 51 - 60 of 2071

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons