Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Sunday Leader
Written by Sunday Leader   
Tuesday, 20 December 2016

Govt. Failed To Appoint The Right People – Tissa Attanayake

leader_head_1.jpgFormer General Secretary of the United National Party (UNP) Tissa Attanayake is once again in the spotlight. The former Parliamentarian, who was recently released on bail from remand custody, told The Sunday Leader that he would return to active politics and will support a political party which has secured the backing of a majority in the country.The following are excerpts of the interview:

Read more...
 
Rivira
Written by Admin   
Tuesday, 06 December 2016

තිස්ස අත්තනායකට ඇප........

thissa_apaa.png  thissa_apaa2.jpg

Read more...
 
Press Release
Written by Admin   
Thursday, 24 November 2016

'තිස්ස දේශපාලන සිරකරුවෙක්'

6166.jpgඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර ඇති චෝදනා මුළුමනින්ම දේශපාලන පලිගැනීමක් මත සිදුකරනු ලැබුවක් බවත්, එහෙයින් මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන ඔහු පැහැදිලිවම දේශපාලන සිරකරුවකු ලෙස සැලකිය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read more...
 
Press Release
Written by Admin   
Tuesday, 18 October 2016

 රාගම SANIRO සංචාරක හෝටලය ඉතා උත්සවාකාරයෙන් විවුර්ථ කෙරුනු අවස්ථාව

රාගම නගරයේ නවින පහසුකම් වලින් යුත් කාමර 68 කින් සමන්විත "SANIRO" සංචාරක හෝටලය ඉතා උත්සවාකාරයෙන් විවුර්ථ කෙරුනු අතර ,එම සමාරම්භක අවස්ථාවට හිටපු අමාත්‍ය දෙපලක්වූ ජෝසප් මයිකල් පෙරේරා මහතා සහ මෙර්වින් සිල්වා මහතා සමග සහභාගීවූ අවස්ථාව

saniro.jpg    saniro2.jpg    saniro3.jpg

 
Press Release
Written by Admin   
Tuesday, 18 October 2016

සිද්ධි රංකඩු පත්තිනි දේවාලයේ "මුරුතැන්" පුජාවට සහභාගීවෙමින්...

devalaya444.jpgඓතිහාසික කඩු දෙවොල සිද්ධි රංකඩු පත්තිනි දේවාලයේ පසුගිය වප් පුර පසලොස්වක පොහොදින පැවති දෙවොලේ "මුරුතැන්" පුජාවට සහභාගීවෙමින් සත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබාගත් අවස්ථාව...

 
Press Release
Written by Admin   
Friday, 07 October 2016
අතීත මතක සටහනක්...

somawansa.jpg2004 වර්ෂයේ චිනයේ බිජිං නුවර පැවති ආසියානු දේශපාලන පක්ෂ නායක සමුලුවට ට සහභගීවු අවස්ථාවේ ඒ සදහ සහභාගීවු නියෝජිත පිරස සහභාගි වු නියේජිත පිරිස ච්නයේ ශ්‍රිලන්කා තානාපති නිලනිවසේ පැවති භෝජන සංග්‍රහයකටද එක්වූහ එවකට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ , නන්දන ගුනතිලක,මාධයවේදි මෙන්දක අබේසේකර,වත්මන් කියුබාවේ තානාපති සරත් දිසානායක,සාක් මහලේකම් කර්යාලයේ අධයක්ෂක නිමල් බංඩාර, උපාලි උබේසේකර, රොහන අඹගොල්ල හා එවකට එජාප නියොජය මහ ලේකම් වරයා ලෙස සහභගීවූ මා මෙම ඡායාරූපයෙන් දැක්වේ..
 
Press Release
Written by Admin   
Friday, 07 October 2016
ලක්බිම මාධයවේදි සමන් පියංකර නම්මුනිගේ මහතාගේ 'ලස්සන රෑ අහස' ගී ප්‍රසංගය

lakbima_madyawedi.jpgලක්බිම මාධයවේදි සමන් පියංකර නම්මුනිගේ මහතාගේ 'ලස්සන රෑ අහස' ගී ප්‍රසංගය ඊයේ හවස මරදාන ටවර් රගහල වර්ණවත් කලේය.සමන් පුවත්පත් කලාවේදියෙකි.ගවේෂනාත්මක මාධයවේදියකි.සංගිතය හා ගීත ගායනාව උපතින්ම උරුම කරගත් කලා ශිල්පියෙකි.ඔහු විසින් ලියන ලද පොත් තිත්වයක් ඊයේ එලි දැක්විය.මල්හින,ගීයක සැගවුනු ඇත්ත, හා ඇදහිය නොහැකි ඇත්ත කථා එම. පොත් 3යි ,සමන් ගායකයකු ලෙස කල එලි බැස්සේද එම සංධයාවේදිය,ඔහු ගැයු ' තරුවැට ලග. සංයුත්ත තැටිය හා මල් යායේ මිදුම් පිරිලා. මියුසික් විඩියෝවද ජනගත කෙරිනි,
සංගිත නිපුන් සනත් නන්දසිරි මහාතාගේ මුලිකත්වයෙන් පැවති. ' ලස්සන රෑ අහස ' සැබවින්ම සුන්දරය ,
 
Press Release
Written by Admin   
Saturday, 17 September 2016

ජේ ආර් ජයවර්ධන මහතාගේ 110වන ජන්ම දින සැමරුම අදට යෙදේ

jr-jayawardene.jpgමෙරට ප‍්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ 110වන ජන්ම දින සැමරුම් උත්සවය අදට යෙදේ  හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු, විපක්ෂනායකවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු ද වූ ජේ ආර් ජයවර්ධන මහතා කෘතහස්ත ජන නායකයෙකු ලෙස ජනතාවගේ ගෞරවයට පාත‍්‍රව සිටිනවා. 1906 සැප්තැම්බර් 17 වන දා උපන් ජවර්ධන මහතා 1996 නොවැම්බර් 1 වන දා අභාවප‍්‍රාප්ත වුණා.

Read more...
 
lanka news Page
Written by Admin   
Saturday, 03 September 2016

ඇමරිකානු ජනාධිපති මැතිවරණය හා ශ්‍රී ලංකාව (http://lankanewspage.com)

සැම සිකුරාදාවකම www.lankanewspage.com හි පලකරන'ජනතා හඩ' තිරු ලිපිය මෙවර ඇමරිකානු ජනාධිපති මැතිවරණය හා ශ්‍රී ලංකාව' නමින් සටහන් කර තිබේ. 

tissa-2.jpgඇමරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මැසයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ප්‍රධාන අපේක්ෂකයන් වශයෙන් හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර තිබේ.ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකම මෙම ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා පෙළගැහෙමින් තම මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කරමින් සිටී. විශේෂයෙන්ම ඇමරිකානු මැතිවරණ ක්‍රමයට අනුව පක්ෂ අභ්‍යන්තරයේ පවත්වන ප්‍රාථමික මැතිවරණයක් හරහා තම අපේක්ෂකයා තෝරාගනු ලබන අතර පසුගිය මාස කිහිපයේම හිලරි සහ ට්‍රම්ප් ප්‍රාථමික මැතිවරණ අභියෝගය ජය ගැනීමට උත්සාහ කරමින් අවසන් ප්‍රතිඵලය ලෙස ඔවුන් දෙදෙනා නොවැම්බර් මාසයේදී තරඟ කරනු ඇත.

Read more...
 
lanka news Page
Written by Admin   
Saturday, 03 September 2016

ශ්‍රී ලන්කන් ගුවන් සේවය හවුල්කාර සමාගමකට පැවරිම

සැම සිකුරාදාවකම www.lankanewspage.com හි පලකරන'ජනතා හඩ' තිරු ලිපිය මෙවර ශ්‍රී ලන්කන් ගුවන් සේවය හවුල්කාර සමාගමකට පැවරිම' නමින් සටහන් කර තිබේ.
1111111111111111118492563232.jpg
ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දිගින් දිගටම ලබ මූල්‍යමය අලාභයන් අධික ණය බරක් හේතුවෙන් පෞද්ගලික ආයතනයක් සමඟ හවුල්කාර ව්‍යාපාරයකට යාම අපේක්ෂා කරන බව වාර්තා වී තිබේ.මේ අනුව මෙම වර්ෂයේ අවසන් භාගය වන විට අපගේ ජාතික ගුවන් සේවය මෙහෙය වනු ලබන්නේ හවුල්කාර ගුවන් සමාගමකි. එය සිදුවන්නේ කෙසේදැයි පැහැදිලි නොවුනද චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රට පාලනය කරන කාලය තුල එමිරේට්ස් ගුවන් සමාගම හරහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය යොදවා ගත් ආකාරයට පවත්වාගෙන යන්නේද එසේ නොමැතිනම් පියවරෙන් පියවර සම්පූර්ණයෙන්ම විකුණා දැමීමට ගන්නා උත්සාහයක්ද යන්න පැහැදිලි නොවේ.
Read more...
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Results 41 - 50 of 2054

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons