Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release
Thursday, 30 April 2009

රටින් පැන ගිය ලංකාවේ අර්ධ පුරවැසියෙකු වන අලහප්පෙරුමට වඩා රට ගැන කතා කරන්නට එජාපයට අයිතියක් ඇත - තිස්ස අත්තනායක

Imageරනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් කළ ප‍්‍රශ්න කිරීමට පිළිතුරු වශයෙන් ඩලස් අලහප්පෙරුම වික‍්‍රමසිංහ මහතා වඳවී ගෙන යන දේශපාලන සත්වයෙකු බවට ප‍්‍රකාශයක් කර ඇති බවත් මේ රටේ ධනය, සම්පත් හා ජීවිත විනාශ කරමින් ගෙන ගිය යුද්ධය අවසානයේ හතුරාට වාසි ගෙන දෙන්නේ නම් එ ගැන ප‍්‍රශ්න කිරීමට වික‍්‍රමසිංහ මහතාට අයිතියක් ඇති බවත් රටින් පැන ගිය ලංකාවේ අර්ධ පුරවැසියෙකු වන අලහප්පෙරුමට වඩා රට ගැන කතා කරන්නට එජාපයට අයිතියක්

Read more...
 
Press Release
Thursday, 30 April 2009

සටන් විරාමයක් ගැන මාධ්‍යයෙන් කරන ප්‍රකාශ ගැන ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න - නැතිනම් ජනාධිපතිතුමා ජාතිය අමතා එය ප්‍රකාශ කරන්න - තිස්ස අත්‍තනායක

Imageසටන් විරාමයක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ කෙරෙන වාර්තා සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් එසේ කළ නොහැකි නම් ජනාධිපතිවරයා හෝ වහාම ජාතිය අමතා සැබෑ තත්‍ත්වය රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද (29) පැවසීය. යුද්ධය උච්චතම අවස්ථාවට ගෙනැවිත් හමුදාවේ සෙබළුන් දහස් ගණනකගේ ජීවිත පරිත්‍යාග කර ලක්‍ෂ 02 කට පමණ පිරිසක් අනාථ භාවයට ඇද දමා ආණ්ඩුව යුද්ධය නතර කරන්නේ ඇයි දැයි ප‍්‍රශ්ණ කළ

Read more...
 
Press Release
Thursday, 30 April 2009

බෞද්ධ රාජ්‍යයේ පන්සල් 2000 ක් වැසීගොස් සුරාසල් වැඩියෙන් ඇරිලා! - තිස්ස

Imageආණ්ඩුව යුද්ධයේ උපරිම තැනට පැමිණ යුද්ධය හොඳින් අලෙවි කළත් බස්නාහිර පලාත් සභා මැතිවරණයේදී ලබා ගැනීමට හැකි වූයේ 2004 ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප‍්‍රමාණයටත් වඩා ඡන්ද 4,000 ක් අඩුවෙන් බව එක්සත් ජාතික පක්‍ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.අත්තනායක මහතා එසේ පැවැසුවේ රට මුහුණ දී තිබෙන අර්බුදය ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ විපක්‍ෂ නායක නිල නිවසේ අද පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡවේදීය.

Read more...
 
Press Release
Tuesday, 28 April 2009

තිස්ස - මංගල - රාවුෆ් - මනෝ විසින් නිකුත් කළ විශේෂ නිවේදනය!!

Imageත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද මෙහෙයුම් හී අවසානය කරා මේ වන විට රජය පැමිණ ඇති බැවින් බර අවි ප්‍රහාරක ගුවන් යානා සහ ගුවන් අවි භාවිතා කිරීමෙන් වලකින ලෙසට රජය ආරක්‍ෂක හමුදාවන්ට නියෝග කර ඇතැයි ශ්‍රී ලංකා රජය විසින් ඊයේ (27) නිකුත් කරන ලැබූ නිවේදනයක සඳහන් වේ.

 

Read more...
 
Press Release
Tuesday, 28 April 2009

එජාපය කොළඹ නඟරය දිනවීමෙන් ජනතාව ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය නැවත ඇති කළ යුතුය යන පණිවිඩය ලබා දීලා - තිස්ස අත්තනායක

Imageබස්නාහිර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් වෙහෙස මහන්සි නොබලා කටයුතු කළ පාක්‍ෂිකයන්ටත් හා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය හමුවේ නිහඬව ඡන්දය පාවිච්චි කළ සියලු ඡන්දදායකයන්ටත් එක්සත් ජාතික පක්‍ෂය සිය කෘතවේදීත්වය පළ කරයි.

Read more...
 
Press Release
Monday, 27 April 2009

බස්නාහිර පළාත් මැතිවරණයේදී එජාප ඡන්දය පාවිච්චි සියලුම පාක්ෂිකයන්ට එජාප වෙනුවෙන් මාගේ ස්තුතිය !- තිස්ස අත්තනායක

Imageබස්නාහිර පළාත් මැතිවරණයේදී එජාපට ඡන්දය පාවිච්චි කල සියලුම පාක්ෂිකයන්ට එජාප වෙනුවෙන් මාගේ ස්තුතිය පිරිනමන අතර ඉදිරියේදීත් එජාපයේ ජයග්‍රහනය වෙනුවෙන් ඇප කැප වී සිටින මෙන් ආයාචනයක් කරන බව එජාප මහ ලේකම් තිස්සාත්තනායක කියා සිටියි. එසේම මහ කොළඹ බල සීමාවෙ සියලු ආසන වල විශේෂ ජයග්‍රහනයක්  ලබාදීම ගැනද තමා අතිශයින් සතුටු වන බවත් එම ජනතාවට එජාපයේ ගෞරවය පිරිනමන බවත් කියා සිටියි!

Read more...
 
Press Release
Friday, 24 April 2009

මැද කොළඹ භීෂණකාරී සහ මර්ධනකාරී තත්ත්වයට එරෙහිව එජාප නායක‍යින් වීදි බසී !!

Imageමැද කොළඹ මැතිවරණ කොට්ඨාශයේ උද්ගත වී ඇති භීෂණකාරී සහ මර්ධනකාරී තත්ත්වයට එරෙහිව   මහා සංඝරත්නය ප්‍රධාන සර්ව ආගමික නියෝජිතයන් සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ ,සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා, මහලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, රවී කරුණානායක, මොහොමඩ් මහරුෆ් ඇතුළු විශාල පිරිසක් එක්ව වීදි බැස ගමන් කළහ.

 
Press Release
Monday, 20 April 2009

උදෑසනම ඡන්ද පොළට ගොස්  එජාප දිනවීමට ඡන්දය භාවිතා කරන මෙන් මහ ලේකම් තිස්ස අත්තනායකගෙන් බස්නාහිර ඡන්ද දායකයන්ට ඉල්ලීමක්!

Imageබස්නාහිර  පළාතේ  එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය නියත බැවින් මැතිවරණ දිනයේදී උදෑසනම ඡන්ද පොළට ගොස් දූෂණයට භිෂණයට  හා මර්දනයට එරෙහිව බිය නැතිව ඡන්දය පාවිච්චි කරන ලෙසත් පරාජය හමුවේ වියරු වැටී සිටින විවිධ දූෂණල වංචා හා අක්‍රමිතා සිදුකිරීමට සූදානමින් සිටින ආණ්ඩුවේ

Read more...
 
Press Release
Monday, 20 April 2009

මැද කොළඹ භීෂණකාරී සහ මර්ධනකාරී තත්ත්වය පාලනය කිරීමට හමුදා සහ විශේෂ කැරලි මර්ධන පොලිස් කණ්ඩායම් වහා කැඳවීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගත යුතුයි - තිස්ස අත්තනායක

Imageමැද කොළඹ සහ අවට ප්‍රදේශ ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට උද්ගත වී ඇති උග්‍ර භීෂණකාරී සහ මර්ධනකාරී තත්ත්වය පාලනය කිරීමට හමුදා සහ විශේෂ කැරලි මර්ධන පොලිස් කණ්ඩායම් වහා කැඳවීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කොළඹ දී අද (20) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.

 
Press Release
Saturday, 18 April 2009

UNP General Secretary condoles the death of cinema critic Tissa Abeysekara

ImageMr. Tissa Abeysekara a superb screenplay writer, cinema critic, director, actor and a writer of Sri Lanka, Thissa Abesekara passed away in the evening on April 18.has served the nation as a MP for over 40 years and he has always upheld the Democratic principles in the country. Also when he as the Speaker he has taken bold decisions to safeguard the country.and as a former  leader of oppositions and  Minister of Higher Education under UNP govt.1993 has served a great service to the country. UNP General Secretary condoles the death of Tissa Abeysekara and he extended his condolences to the family of late Mr. Abeysekara.

 
<< Start < Prev 201 202 203 204 205 206 207 208 Next > End >>

Results 2041 - 2050 of 2079

x'mas greetings

christmas-animated-gifs-for-email.gif

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons