Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
press release
Thursday, 14 May 2009

United National Party Condemn attack on Kingsbury BuddhistTempleLondon

ලන්ඩන්හි කිංස්බරි බෞද්ධ මධ්‍යස්ථානයට පහරදීම එජාප දැඩි ලෙස හෙළා දකිනවා!

Imageලන්ඩන්හි කිංස්බරි බෞද්ධ මධ්යස්ථානයට ඊයේ එල්ටීටීඊ හිතවාදීන් පහරදී අලාභහානි කිරීම එජාප දැඩි ලෙස හෙළා දකින අතර මෙවැනි ක්රියාවන් කිරීමෙන් අප රටට සාමය ලබා ගත නොහැකි අතර ආගම් මෙන්ම ජාතීන් අතරද වෙරය පැතිරීම නොකළ යුතු අතරම උතුකරයේ සිදු කරන මෙහෙයුම් සමස්ත දෙමළ ජනතාවට කරන විරුද්ධවාදී කමක් නොවන බව ලෝකවාසි සියලුම දෙමළ ජනතාව සිහියේ තබාගත යුතු අතරම උතුරේ සිවිල් වැසියන්ට සිදුවන අමානුශික ක්රියාවන්ද එජාප දැඩි ලෙස හෙළා දකින බව එජාප මහා ලේකම් වරයා ප්රකාෂ කරයි.

Read more...
 
press release
Thursday, 14 May 2009

යුධ මුක්ත කළාපයට එල්ල වූ ප්රහාරය සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න- විපක්ෂයෙන් ඒකාබද්ධ නිවේදනයක්

Imageඅවිහිංසාවාදය පදනම් කර ගත් බෞද්ධ සංස්කෘතික උරුමයන් පෝෂනය වූ ශ්රී ලාංකීය ජනතාව වෙසක් පොහෝදින දින ශ්‍රද්ධවෙන් යුතුව ආගමික වත්පිළිවෙත් හි යෙදී සිටියදී ලොව පිළිගත් මාධ් අන්තර්ජාතික ප්රජාව හා එක්සත් ජාතින්ගේ සංවිධාන විසින් බලවත්චෝදනාවක් එල්ලකර ඇත.

Read more...
 
press release
Wednesday, 13 May 2009

බස්නාහිරදී ප්රකාශ නොවුනු ඡන්ද නිසි වෙලාවට ප්රකාශ වේවි-එජාප මහ ලේකම්

Imageඑජාපයට බස්නාහිර පළාත්සභා ඡන්දයේදී පසුබෑමක් වූ බව මම පිළිගන්නවා නමුත් මේකේ සැබෑ පරාජය කාටද ලැබිලා තියෙන්නේ ඡන්දය හිමි ජනතාවගෙන් 45% කට ආසන්න ප්රමානයක් ඡන්දය ප්රකාශ කරලා නැහැ. ඒවගේම ඡන්දය නොදුන් සහ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නු ප්රමානයත් බැලුවාම 60%ක් පමණ ආණ්ඩුවට විරුද්ධ මතයේ සිටින බවයි පෙනෙන්නේ

Read more...
 
Press Release
Written by UNP media   
Tuesday, 12 May 2009

It is only through a Political Solution the Ethnic Issue can be solved...

ImageSpeaking media UNP General Secretary Tissa Attanyake reiterated his position on the Ethnic conflict of our country by stating that it is only through a political solution that the Ethnic issue could be solved. The parliamentarian also focused his attention on the East by stating that the government has not taken adequate attention to control the violent incidents that rise in the East almost daily. The Parliamentarian also stated that the government is hinting the masses through various means

Read more...
 
Press Release
Tuesday, 12 May 2009

Govt. trying to cover up its economic bungling like how it covers up its grave security lapses- United National Party General Secretary Tissa Attanayake

 

ImageUNP Gen. Secretary Tissa Attanayake said, the country’s economy is so routed and explosive due to the fiscal bungling of the Rajapakse Govt. that its  ‘explosion’ which is  imminent now, can be more disastrous than the bomb explosions across the country due to security lapses , again due to Govt. bungling. The Govt. which said that it will not kowtow to the IMF and Foreign lending Banks as it has its own  programs to develop the country without foreign assistance is now compelled to go

Read more...
 
press release
Wednesday, 06 May 2009

niakdysr m<d;a iNdjg tcdmfhka f;aß m;ajQ uka;%Sjreka Èjqreï §u ksñ;af;ka wo iji isßfldf;a§ meje;s W;aijh§

Image  Image  Image

 
press release
Tuesday, 05 May 2009

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 16 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ අලූත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුව අභියසදී පැවති උපහාර උත්සවයදී

Image  Image  Image

 
press release
Sunday, 03 May 2009

නිමල් සිරිපාල ගේ පිදුරු කථාව එක්සත් ජාතික පාක්ෂිකයන්ට පමණක් නොව සමස්ත ලංකාවාසී ජනතාවටම කළ මහා නිග්‍රහයක් - එජාප මහාලේකම් තිස්ස අත්තනායක

Imageනිමල් සිරිපාල ඇමතිවරයා පසුගියදා ප‍්‍රකාශ කළ ආකාරයට සන්ධානයට ඡන්දය දුන් සියල්ල බුද්ධිමත්තු වන බවත් ඔවුන් බත්කා දෙපයින් හිටගන්න බවත් එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය ප‍්‍රකාශ කරන ජනතාවට පිදුරු කැවිය යුතු බවත් යන මෝඩ ප්‍රකාශය එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට පමණක් නොව සමස්ත ලංකාවාසී ජනතාවටම කළ මහා නිග්‍රහයක් බවත් පොදු ජනතාවට පිදුරු කැවීම මේ ආණ්ඩුවේ අරමුණ බව දැන් ඉතා පැහැදිලි බව

Read more...
 
press release
Sunday, 03 May 2009

මේ වසරේ ගෑස් මිල වැඩි කළොත් ඉල්ලා අස්වන බව කී බන්දුලට දැන් එ සඳහා අවස්ථාවයි ! එජාප මහ ලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්නා දෙයි

Imageයුද්ධයට මුවාවී තමන් හම්බකර ගැනීමත් ජනතාව පීඩාවට පත් කිරීමත් ආණ්ඩුවේ කාර්යභාරය වී තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.ගෑස් හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ඉහත සඳහන් කරන එජාප මහ ලේකම්වරයා මේ වසරේ ගෑස් මිල වැඩි කිරීමට සිදුවුවහොත් තමන් ඉල්ලා අස්වන බවට ප‍්‍රකාශ කළ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාට දැන්

Read more...
 
press release
Friday, 01 May 2009

මැයි දිනය වෙනුවෙන් එජාපයෙන් වජිර ළමා නිවාසයටසත්කාර වැඩසටහනක්     

Imageජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්නේ එක්සත් ජාතික පක්‍ෂය මගින් රට පුරා සංවිධානය කෙරෙන ආගමික සහ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ ප්‍රධාන වැඩටහන එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වජිරි ළමා නිවාසයේ දී අද උදේ 10.30 ට පැවැත්වින.එහිදී උතුරේ යුද්ධයෙන් අවතැන්වූ ද්‍රවිඩ, මුස්ලිම් සහ සිංහල දරු දැරියන් වෙනුවෙන් අවශ්‍ය සියලූ පහසුකම් සැලසීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි

Read more...
 
<< Start < Prev 201 202 203 204 205 206 207 208 Next > End >>

Results 2031 - 2040 of 2079

x'mas greetings

christmas-animated-gifs-for-email.gif

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons