Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release
Monday, 27 April 2009

බස්නාහිර පළාත් මැතිවරණයේදී එජාප ඡන්දය පාවිච්චි සියලුම පාක්ෂිකයන්ට එජාප වෙනුවෙන් මාගේ ස්තුතිය !- තිස්ස අත්තනායක

Imageබස්නාහිර පළාත් මැතිවරණයේදී එජාපට ඡන්දය පාවිච්චි කල සියලුම පාක්ෂිකයන්ට එජාප වෙනුවෙන් මාගේ ස්තුතිය පිරිනමන අතර ඉදිරියේදීත් එජාපයේ ජයග්‍රහනය වෙනුවෙන් ඇප කැප වී සිටින මෙන් ආයාචනයක් කරන බව එජාප මහ ලේකම් තිස්සාත්තනායක කියා සිටියි. එසේම මහ කොළඹ බල සීමාවෙ සියලු ආසන වල විශේෂ ජයග්‍රහනයක්  ලබාදීම ගැනද තමා අතිශයින් සතුටු වන බවත් එම ජනතාවට එජාපයේ ගෞරවය පිරිනමන බවත් කියා සිටියි!

Read more...
 
Press Release
Friday, 24 April 2009

මැද කොළඹ භීෂණකාරී සහ මර්ධනකාරී තත්ත්වයට එරෙහිව එජාප නායක‍යින් වීදි බසී !!

Imageමැද කොළඹ මැතිවරණ කොට්ඨාශයේ උද්ගත වී ඇති භීෂණකාරී සහ මර්ධනකාරී තත්ත්වයට එරෙහිව   මහා සංඝරත්නය ප්‍රධාන සර්ව ආගමික නියෝජිතයන් සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ ,සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා, මහලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, රවී කරුණානායක, මොහොමඩ් මහරුෆ් ඇතුළු විශාල පිරිසක් එක්ව වීදි බැස ගමන් කළහ.

 
Press Release
Monday, 20 April 2009

උදෑසනම ඡන්ද පොළට ගොස්  එජාප දිනවීමට ඡන්දය භාවිතා කරන මෙන් මහ ලේකම් තිස්ස අත්තනායකගෙන් බස්නාහිර ඡන්ද දායකයන්ට ඉල්ලීමක්!

Imageබස්නාහිර  පළාතේ  එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය නියත බැවින් මැතිවරණ දිනයේදී උදෑසනම ඡන්ද පොළට ගොස් දූෂණයට භිෂණයට  හා මර්දනයට එරෙහිව බිය නැතිව ඡන්දය පාවිච්චි කරන ලෙසත් පරාජය හමුවේ වියරු වැටී සිටින විවිධ දූෂණල වංචා හා අක්‍රමිතා සිදුකිරීමට සූදානමින් සිටින ආණ්ඩුවේ

Read more...
 
Press Release
Monday, 20 April 2009

මැද කොළඹ භීෂණකාරී සහ මර්ධනකාරී තත්ත්වය පාලනය කිරීමට හමුදා සහ විශේෂ කැරලි මර්ධන පොලිස් කණ්ඩායම් වහා කැඳවීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගත යුතුයි - තිස්ස අත්තනායක

Imageමැද කොළඹ සහ අවට ප්‍රදේශ ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට උද්ගත වී ඇති උග්‍ර භීෂණකාරී සහ මර්ධනකාරී තත්ත්වය පාලනය කිරීමට හමුදා සහ විශේෂ කැරලි මර්ධන පොලිස් කණ්ඩායම් වහා කැඳවීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කොළඹ දී අද (20) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.

 
Press Release
Saturday, 18 April 2009

UNP General Secretary condoles the death of cinema critic Tissa Abeysekara

ImageMr. Tissa Abeysekara a superb screenplay writer, cinema critic, director, actor and a writer of Sri Lanka, Thissa Abesekara passed away in the evening on April 18.has served the nation as a MP for over 40 years and he has always upheld the Democratic principles in the country. Also when he as the Speaker he has taken bold decisions to safeguard the country.and as a former  leader of oppositions and  Minister of Higher Education under UNP govt.1993 has served a great service to the country. UNP General Secretary condoles the death of Tissa Abeysekara and he extended his condolences to the family of late Mr. Abeysekara.

 
Press Release
Friday, 17 April 2009

බස්නාහිර සිදුවන මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ගැන සාකච්ඡා කිරීමට එජාප මහා ලේකම්තුමා සහ මැතිවරණ කොමසාරිස් අතර විශේෂ හමුවක් අද පස්වරුවේ මැතිවරණ කාර්යාලයේදී

Imageමැදකොළඹ සහ අළුත්කඩේ ප්රදේශ වල ආණ්ඩුව ගෙනයන පාතාල බියවැද්දීම් සහ විවිද කඩාකප්පල් කාරී ක්රියා වැලැක්වීමටත් පසුගිදා සිදු වූ ඡන්ද දායකයින් 130,000 කට වැඩි ප්රමානයක්  දෙපොලක ලියාපදින්ච් කිරීමත් නිසා සිදුවිය හැකි බලවත් වරද නිවරදි කිරීම ගැන විශේෂ  සාකඡ්චාවක් අද දින මැතිවරණ කාර්යාලයේදී පැවැත්වින

 
Press Release
Friday, 17 April 2009

නොගෙවූ බදු මූදල් අයකර ගැනීමේ පනත් කෙටූම්පත අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායකගෙන් පෙත්සමක්

Imageමූදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉකුත් මාර්තු 16 දා රජයේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද නොගෙවූ බදු මූදල් අයකර ගැනීම සඳහා වූ විශේෂ විධි විධාන පනත් කෙටූම්පත අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනූ කළේය.


Read more...
 
New Year Greetings
Written by Administrator   
Monday, 13 April 2009

isxy, yd yskaÿ w¨;a wjqreoao iurk wfma ck;djg fidïki msßKq kj hq.hl Wodfõjdhs uu m%d¾:kd lrñ'Wodjk w¨;a wjqreoafoa § wm iqnodhS wfmaCId fjkqfjka fm< .efiuq- tlai;a cd;sl mËfha uyf,alï ;siai w;a;kdhl

 Let’s rally expecting a new era full of happiness!-Tissa Attanayake

sinhala awurudu_img.gifSinhalese and Hindu New Year arrives at the dawn of spring when people have wealth, harvests have been good, the barns are overflowing and the trees are full of flowers and fruit. However, we Sri Lankans have been destined with an era of poverty, sorrow, chaos and misfortune. Adorning our New Year table with milk rice and other sweet meats according to our family centered ‘Hela’ customs that enriched and freshened our family connections has been made a challenge.

Read more...
 
Press Release
Written by Lankaenews   
Wednesday, 08 April 2009

ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අධිකරණය හෑල්ලූ කරන ජනාධිපතිවරයෙකු බිහිවෙලා -එජාප මහ ලේකම්

Imageආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අධිකරණය හෑල්ලූ කරන සිය  ඕනෑ එපාකම් ගැන පමණක් සිතන ජනාධිපතිවරයකු බිහිවී අවසන් බවත් තමන්ගේ යහපතම පමණක් ගැන සිතන තැනට මේ පදවිය සීමා වී තිබෙන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ප‍්‍රකාශ කරයි.අද විධායක ජනාධිපති තනතුර අතට පත්ව සිටින පුද්ගලයා ක‍්‍රියා කරන ආකාරය

Read more...
 
Press Release
Wednesday, 08 April 2009

හමුදාවේ කාර්යභාරය සාර්ථකව කරලා තිබෙනවා දැන් ආණ්ඩුව ඉදිරි පියවර තැබිය යුතුයි තිස්ස අත්තනයක පාර්ලිමේන්තුවේදී කියයි

Imageයුද්ධයේ ජයග්රහනය අපි සියළුදෙනාම ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වෙනවා ඒත් යුද්ධයේ සැබැ තොරතුරු අගමැතිතුමා මේ සභාවට කියන්නේ නැහැ නිසා තොරතුරු දැන ගැනීමේ  අයිතිය අහිමි වෙනවා දැන් හමුදාවේ කාර්යභාරය සාර්ථකව කරලා තිබෙනවා දැන් ආණ්ඩුව ඉදිරි පියවර තැබිය යුතුයි ප්රදේශ වල සිවිල්  පරිපාලනය තහවුරු කල යුතුයි!!

 
<< Start < Prev 201 202 203 204 205 206 Next > End >>

Results 2021 - 2030 of 2054

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons