Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release
Written by Admin   
Tuesday, 18 July 2017

පසුගියදා සිදුකළ  ඕස්ට්‍රේලියා සංචාරයේ විශේෂ අවස්ථා:

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා සිදුකළ ඕස්ට්‍රේලියා සංචාරයේදී ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රි ලාංකික ප්‍රජාව මුණ ගැසුනු මොහොතක්

austra17.jpg austra18.jpg austra19.jpg austra20.jpg

 
Press Release
Written by Admin   
Tuesday, 18 July 2017

පසුගියදා සිදුකළ  ඕස්ට්‍රේලියා සංචාරයේ විශේෂ අවස්ථා

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා සිදුකළ ඕස්ට්‍රේලියා සංචාරයේදී සිඩ්නි නුවර හි පිහිටා ඇති බෞද්ධ විහාරස්ථානයක් වන ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ අධිකරණ සංඝනායක රාජකිය පන්ඩිත පුජ්‍ය මීගහකුඹුරේ ධම්මගවේසී හිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් අවස්ථාව

austra14.jpg austra15.jpg  austra16.jpg

 
Press Release
Written by Admin   
Tuesday, 18 July 2017

පසුගියදා සිදුකළ  ඕස්ට්‍රේලියා සංචාරයේ විශේෂ අවස්ථා-විශ්වවාහිනි නාලිකාව හා 3 zzz රේඩියෝව සමග කාලින දේශපාලන සාකච්චාවකට සම්බන්ධවූ අවස්ථාව..

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා සිදුකළ ඕස්ට්‍රේලියා සංචාරයේදී මෙල්බෝර්න් නුවර සිට විකාශනය කරන විශ්වවාහිනි නාලිකාව (Vishvavahini TV) හා 3 zzz රේඩියෝව සමග කාලින දේශපාලන සාකච්චාවකට සම්බන්ධවූ අවස්ථාව

austra11.jpg austra12.jpg austra13.jpg

 
Press Release
Written by Admin   
Tuesday, 18 July 2017

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා සිදුකළ ඕස්ට්‍රේලියා සංචාරයේදී මෙල්බෝර්න් නුවර  ලාංකික බෞද්ධ ව්හාරස්ථාන  කිපයකට ගොස් ආශිර්වාද ලබා ගත් අවස්ථාව

austra8.jpg  austra9.jpg  austra10.jpg

 
Press Release
Written by Admin   
Tuesday, 18 July 2017

පසුගියදා සිදුකළ  ඕස්ට්‍රේලියා සංචාරයේ විශේෂ අවස්ථා:
මෙල්බෝර්න් නුවර ඓතිහාසික හා පැරණි ශාන්ත පාවුල් දේවස්ථානය(St Paul,s Cathedral) දැක බලා ගන්නට එහි ගිය අවස්ථාව

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා සිදුකළ ඕස්ට්‍රේලියා සංචාරයේදී මෙල්බෝර්න් නුවර ඓතිහාසික හා පැරණි ශාන්ත පාවුල් දේවස්ථානය(St Paul,s Cathedral) දැක බලා ගන්නට එහි ගිය අවස්ථාව...St Paul,s Cathedral දේවස්ථානය  ඉදිකර ඇත්තේ 1852 එවකට මහාබ්‍රිතානයේ මහ රැජිනවු වික්ටෝරියා රැජිනගේ කලයේය.ඕස්ට්‍රේලියාවේ ජිවත් වන ජනතාවගේ මහත් ගෞරවයට පත්ව ඇති මෙම දේවස්ථානය සංචාරකයන්ගේද සුවිශේෂ නැවතුම්පලකි.

austra4.jpg  austra5.jpg  austra6.jpg

 
Press Release
Written by Admin   
Tuesday, 18 July 2017

පසුගියදා සිදුකළ  ඕස්ට්‍රේලියා සංචාරයේ විශේෂ අවස්ථා
වික්ටෝරියා පාර්ලිමේන්තුව සහ 1878 ආරම්භ කල වසර 139 තරම් පැරනි භාන්ඩ අලවි පොලකි නැරඹිමට ගිය අවස්ථාව

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා පුද්ගලික සංචාරයක් සදහා ඕස්ට්‍රේලියාබලා පිටත්ව ගියේයේ.. එහිදී ඔහු වික්ටෝරියා පාර්ලිමේන්තුව සහ 1878 ආරම්භ කල වසර 139 තරම් පැරනි භාන්ඩ අලවි පොලකි නැරඹිමට ගිය අවස්ථාව

austra3.jpg  austra2.jpg austra1.jpg

 
Press Release
Written by Admin   
Wednesday, 17 May 2017

 කිරිවෙහෙරවහන්සේ හා අෂ්ටපල බෝධියට කප්රුක් පැලැදවිමේ පිංකම...

kiriweher2.jpgලොවවටා බෞද්ධ ජනතාවගේ මහත්වු ගෞරවයට හා පුජනියත්වයට පත්වු බුදුන්වහන්සේගේ කේෂධාතුන් තැන්පත් කර මහසෙන් මහරජුන් විසින් ඉදිකරන ලද කතරගම කිරිවෙහෙර   කිරිවෙහෙරවහන්සේ හා අෂ්ටපල බෝධියට කප්රුක් පැලැදවිමේ පිංකමට මම අද උදැසන සහභාගි උනා...මේ අවස්තාවට පුජ්‍ය මිද්දෙනියේ උදිත හිමි ඇතුලු හිතවතුන් පිරිසක් එක්වුනා .

 
Press Release
Written by Admin   
Wednesday, 17 May 2017

කතරගම කිරිවෙහෙරවහන්සේ වෙත කිරිආහාර පිලිගැන්වීම හා අටපිරිකර පුජාව...

kirivehera.jpgලොවවටා බෞද්ධ ජනතාවගේ මහත්වු ගෞරවයට හා පුජනියත්වයට පත්වු බුදුන්වහන්සේගේ කේෂධාතුන් තැන්පත් කර මහසෙන් මහරජුන් විසින් ඉදිකරන ලද කතරගම කිරිවෙහෙරවහන්සේ වෙත පසුගිය වෙසක් දින කිරිආහාර පිලිගැන්වීම  හා අටපිරිකර පුජාවටත් නෙලුම්මලින් සෑරජුන් වර්නවත් කිරිමේ පිංකමටත් එක්වූ අවස්ථාව...

Read more...
 
Press Release
Written by Admin   
Wednesday, 17 May 2017

​ ‘’​​එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට’’ ග්‍රන්ථය එළිදැක්වීම අවස්ථාව​....

elpmo.jpgදිවංගත ප්‍රවීන මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතාගේ ජීවන තොරතුරු ඇසුරින් සම්පාදනය කල ‘’​​එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට’’ ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා සිදුකෙරිනි. එම අවස්ථාවට එක්වු එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට පොත පිළිගැන්වූ අවස්ථාව​...​ මෙම ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී සිදුවීය. මෙම ග්‍රන්ථය සදහා එල්මෝ මහතාගේ වෘත්තීය සහ පෞද්ගලික දිවයේ තොරතුරු සම්පිණ්ඩනය කිරීම මගින් එය සම්පාදනය කලේ විජිත් කුමාර් සේනාරත්න මහතා විසිනි.

Read more...
 
Press Release
Written by Admin   
Friday, 05 May 2017
දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ සිව් වැනි ගුණසමරුව

jj.jpgඑක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වූ දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ සිව් වැනි ගුණසමරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ මෑණියන් වන ඩේසි වයලට් ජයවර්ධන, බිරිඳ උජිතා ජයවර්ධන, පුතණුවන් වන දොස්තර කාවින්ද ජයවර්ධන ඇතුලු පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට එක්ව සිටි අතර එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු  මැති ඇමතිවරුන් රැසක්ද එක්වූහ.
Read more...
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Results 21 - 30 of 2071

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons