Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
SUDALOLI- Tamil News Paper
Written by Admin   
Monday, 09 March 2015
එජාප එක්ව කටයුතු කරන්න සූදානම්

thissaaaaaaaaaaaa.jpgඑජාපයේ සාමාජිකත්වය ඉවත්කල පමණින් මා එජාපයෙන් ඉවත්කිරීමට නොහැකිබවත් තමා එදත් අදත් එජාප සාමාජිකයා සහ පක්ෂය වෙනුවෙන් පෙනීසිටින බවත් එජාපය සමග ඉදිරියටත් එක්ව වැඩකිරීමට තමා සූදානම් බවත් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයිඋ.යෝජිත ජාතික ආණ්ඩුවේ ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කරන පොදු එකගතාවක් ඉදිරිපත්වේනම් එක්ව කටයුතු කිරීමට තමා සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය..

 
Press Release
Written by Admin   
Saturday, 07 March 2015

දිවි හිමියෙන් තම නායකයා සහ පක්ෂය රැකබලාගත් පක්ෂයෙන් නෙරපීම වලක්වන්නැයි තිස්ස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි !!

legal_actions.jpgපතයිතමන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. ඒ මහතා විසින් මෙම පෙත්සම අද ගොනුකර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය. තිස්ස අත්තනායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක්විය. මේ සමග ඔහුගෙන් හිස්වූ පක්ෂ මහලේකම් තනතුරට කබීර් හෂීම් මහතා පත් කිරීමට ද එක්සත් ජාතික පක්ෂය පියවර ගත්තේය. මැතිවරණයෙන් අනතුරුව පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමකදී තිස්ස අත්තනායක මහතාගේ

Read more...
 
Press Release
Written by Admin   
Saturday, 28 February 2015

තිස්ස අත්තනායකට එරෙහි විමර්ශන අවසන් !

tissa_bailq.jpgව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් කොට ඇති බව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පවසයි.

 
Press Release
Written by Admin   
Friday, 20 February 2015

Imithiyas Bakeer Marker-'Hithu Mata' Book Launched

imtiyas.jpgඉමිතියාස් බාකිර් මාකර්ගේ පොත එළි දැක්ව්වීමෙ උත්සවය පසුගිය 18වනදා පැවැත්විණ  එයට පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාද සහභාගිවිය

 
Press Release
Written by Admin   
Monday, 16 February 2015

අන්තිම තත්පරය දක්‌වාම මම යු.එන්.පී. කාරයෙක්‌!
- තිස්‌ස අත්තනායක දිවයිනට කියයි

tisa1111.jpgප්‍රශ්නය - ඔබ නොසිතූ වෙලාවක සිදු කරන ලද ඔබේ පිල්මාරුව නිසා අද ඔබ බරපතළ පීඩනයකට ලක්‌වෙලා තිබෙනවා. ඔබගේ පිල් මාරුව ජ්‍යෙdතිෂ උපදෙස්‌ මත සිදුවූවක්‌ බවත් කියවෙනවා. සුමනදාස අබේගුණවර්ධන මහතා ඔබගේ මිත්‍රයෙක්‌. ඔබේ පිල් මාරුව සඳහා ජ්‍යෙdතිෂඥයන්ගේ උපදෙස්‌ බලපෑවාද?

Read more...
 
Press Release
Written by Admin   
Thursday, 12 February 2015
තිස්ස අත්තනායක මහතා පිල්ලෑව බෝසමුදුන් වැද පුදා ගනී...

pillawa-fr.jpgපසුගියදා බන්ධනාගාර ගතකළ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි නොමැති බැවින් ඇප මත නිදහස්ව පළමුව පිල්ලෑව බෝසමුදුන් වැද පුදා ගත් හ එහිදී පූජ්‍ය පොලොන්නරුවේ සීලරතන හිමියන් විසින් ආශිර්වාද කළ අයුරු
 
Press Release
Written by Admin   
Wednesday, 11 February 2015

මමත් ගත්තේ දේශපාලන තීන්දුවක්‌! එහෙම වුණා කියලා මේ ආකාරයට පන්න පන්නා පළිගැනීම පිළිකුල් සහගතයි

tissa_bail.jpgමෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර රහස්‌ ගිවිසුමක්‌ ඇති බවට ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී ව්‍යාජ ලේඛන සැකසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතා රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ පෞද්ගලික ඇප දෙකක්‌ මත මුදා හරින ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (11 දා) නියෝග කළේය. සැකකාර හිටපු ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් හා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

Read more...
 
Press Release
Written by Admin   
Wednesday, 11 February 2015
Tissa Attanayake enlarged on bail

තිස්ස ඇප මත මුදා හරී....

tissa_bailq.jpgපාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර ඇත.තිස්ස අත්තනායක මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ඇප ලබා නොදීමට ප්‍රමාණවත් සාක්ෂි පොලීසිය ඉදිරිපත් කර නොමැති බව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සඳහන් කර තිබේ.ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත තිස්ස අත්තනායක මහතා මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග ඇත.ව්‍යාජ ලේඛන සැකසීමේ චෝදනා මත පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

 
Press Release
Written by Admin   
Tuesday, 10 February 2015

තිස්සගේ සැප දුක් බලන්න හිටපු ජනපති සහ අධිකරණ ඇමති එයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ වනවිට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ තිස්ස අත්තනායකගේ දියණිය බන්ධනාගාර රෝහලට පැමිණියා. තවද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද බන්ධනාගාර රෝහලට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ සුවදුක් සොයා බැලුවා.

tissa_prison_visit_1.jpg  tissa_prison_visit_6.jpg  tissa_prison_visit.jpg
 
 

 
Press Release
Written by Admin   
Thursday, 05 February 2015
Remanded Tissa to attend Parliament

තිස්සට පාර්ලිමේන්තු යන්න අවසර..........

tissa-legal_actions.jpgරක්ෂිත බන්ධනාගාරගත වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගීවීමට අවසර ලබා දී තිබේ. මේ වන විට බන්ධනාගාරලත වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ නීතිඥයින් වන ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සහ නීතිඥ සාරංග සිරිවර්ධන මහතා යන අය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අවසර ලබා දී ඇත. අදාළ මෝසම කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සලකා බැලීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ

Read more...
 
<< Start < Prev 11 12 13 14 15 16 17 18 19 20 Next > End >>

Results 191 - 200 of 2071

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons