Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
press release
Wednesday, 06 January 2010

ජනාධිපති පරදින බව ඇමැතිලා දන්න නිසා ඔවුන් නිහඬයි -තිස්ස

Imageමර්දනය, දුෂණය රජකරවමින් හා අල්ලස් දෙමින් මැතිවරණ නීති රීති ප‍්‍රසිද්ධියේම උල්ලංඝනය කරමින් අසාධාරණ සමාජයක් ගොඩ නගන්නට කැසකවන රටට පිළිලයක් ඇති කරන්නට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කි‍්‍රයා කරන බවට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා චෝදනා කරයි.

Read more...
 
press release
Tuesday, 05 January 2010

UNP claims threats holding back TMVP cross-over- Tissa Attanayake

Image UNP claims threats holding back TMVP cross-over Several Members of the TMVP, including a Deputy Chairman of a Provincial Council are willing to support the candidacy of opposition Presidential candidate General Sarath Fonseka but are hesitant owing to threats from the government, the UNP said

Read more...
 
press release
Tuesday, 05 January 2010

Parliament Postponed amidst strong opposition !

විපක්ෂයේ දැඩි විරෝධය මධ්යයේ පාර්ලිමේන්තුව මසකින් කල් තැබේ   

Image The government, despite strong opposition from the opposition took measures today (5th) to postpone Parliament by a month. When the Parliament met today the Leader of the House Minister Nimal Siripala de Silva, amidst strong opposition from the opposition, put forward the proposal to postpone Parliamentary sessions by a month.Members of the Opposition pointed out that the attempt to postpone Parliament was a violation of democratic rights.

Read more...
 
press release
Sunday, 03 January 2010

නිසි බලධාරියා තවම පත්කර නැහැ - එජාප මහලේකම් තිස්ස අත්තනායක

Imageමැතිවරණ කොමසාරිස්වරයා හා එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයින් අතර පසුගිය 28වන දින පැවැති සාකච්ඡවේදී ජාතික රූපවාහිනියේ හා ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පාලනයට නිසි බලධාරියෙකු පත්කරන බව ප‍්‍රකාශ කළද එය මෙතෙක් ඉටුකර නොමැති බවට එජාපය චෝදනාකරයි.

Read more...
 
press release
Saturday, 02 January 2010

General gestures to thousands of supporters at his public rally in Kanthale

ජෙනරාල් සරත් ෆොන්සේකා සහ මහ ලේකම් තිස්ස අත්තනයක කන්තලේ නගරයේදී අද පැවැති ප‍්‍රචාරක රැලියේදී ලක්‍ෂයකට අධික ජනතාවගේ ප‍්‍රීති ඝෝෂා මැද !

Image  Image  Image

Read more...
 
press release
Friday, 01 January 2010

පවුල් පාලනය අවසන්ව ජනතාව කිරුළු පළදින සමාජයක් යුක්තිය හා සාධාරණය රජයන දවසක් පිළිබඳ බලාපොරොත්තු බිහි වන සුබ නව වසරක් වේවා !!

new year card 1.jpgනව වසර උදාවනුයේ අනාගතය පිළිබඳ සුබ ප්‍රාර්ථනා අප හදවත්හී දැල්වෙමිනි.ලිපේ ගින්දර හදේ ඇවිලෙන යුගය නිමාවී, සකල ශ්‍රී ලංකා වාසී ජනතාවගේ ජීවන බර සැහැල්ලූ වීම එළැඹි නව වසරේ පළමු ප්‍රාර්ථනයයි.  රට පුරා පැතිරුණු භීෂණය හා පීඩනය නිමා වී බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් උදා කෙරෙන,

Read more...
 
press release
Wednesday, 30 December 2009

බම්මන්නලාසමග විවාදය කරන්න පොදු අපේක්ෂකයා සූදානම් නැ !- එජාප මහලේකම්

Imageදඹර අමිල හිමියන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ්භාරයට පත් කිරීම ගැන මාධ්යවේදියකු ඇසූ රශ්නයකට පිළිතුරු දුන් අත්තනායක මහතා එම රියාව දැඩි ලෙසම හෙළා දකින බව කීය. රජය සමග අදහස් රකාශ කර ගනිමින් සිටියදී අමිල හිමියන්ට එරෙහිව කිසිම පියවරක් නොගත් ආණ්ඩුව එදා උන්වහන්සේට එරෙහිව පැමිණි ඉදිරිපත් වී තිබුණා නම් එදා පරීක්ෂණ නොකර හදිසියේ මෙසේ කටයුතු කරන්නේ ඇයි දැයි එ් මහතා රශ්න කළේය.

Read more...
 
press release
Wednesday, 30 December 2009

අමිල හිමි, මන්නාරමේ නියෝජිත හිරේ: දයාසිරි හිරේ දාන්න වාහන 5 කින් ඇවිත්: දිනන්න බැරි තැන නීතිය වාසියට අරන් -මහලේකම් තිස්ස අත්තනායක.

Imageජනාධිපතිවරණ අපේක්ෂකයකු වන මහින්ද රාජපක් මහතා තවමත් ඔහුගේ නිලය පාවිච්චි කරමින් තමන්ගේ වාසිය සඳහා මහජන දේපල ඉතා පහත් ලෙස පාවිච්චි කරන කොට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා චෝදනා කරයි.මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගයන් ආණ්ඩුව ගණන් නොගෙන දිගින් දිගටම මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ගෙනයන මෙම පිළිවෙත නීතියේ සාධාරණත්වය ගැන සිතන කිසිවකු අනුමත නොකරන බව කොළඹදී අද පැවැති මාධ් හමුවෙකදී පැවැසුවේය.

Read more...
 
press release
Sunday, 27 December 2009

කුණ්ඩසාලේදී පැවැති විපක්‍ෂෙයේ විජයග්‍රාහී ජන රැළියෙන්...

Opposition common Presidential candidate General Sarath Fonseka’s victorious rally at Kundasale

Image  Image Image

 
Christmas greetings
Written by Administrator   
Friday, 25 December 2009
ජේසු සමිඳාණන්ගේ උපත සිදුවු අසිරිමත් නත්තලේ අපිද යුක්ති ගරුක වූ මිනිසුන් වීමට යුක්ති ගරුක සමාජයක් බිහි කිරීම සඳහා කැප වීමටත්, ශ්‍රී ලංකාවාසී හා සමස්ත ලෝකවාසී කතෝලික බැතිමතුන්ට සාමය සතුට පිරි සුබ නත්තලක් ප්‍රාර්ථනා කරමි.

Christmas greetings from the UNP General Secretary Tissa Attanayake

ImageChristmas is a special occasion of peace and goodwill celebrated by all across the entire world.It aims at creating an environment of peace and well being among all  free from evil and hypocrisy .Let us strive to  make all beings  happy and live in harmony with a view to overcoming the problems and hardships  faced in the day to day life on this special day.May it  be the hope   of all  that the light of learning shines  on the world of darkness through this Christmas season of peace and goodwill .

Read more...
 
<< Start < Prev 181 182 183 184 185 186 187 188 189 190 Next > End >>

Results 1841 - 1850 of 2071

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons