Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Lakbima
Written by Admin   
Tuesday, 05 May 2015

තිස්ස ඉවත් කළ හැටි වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

court.jpgපාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයෙන් ඉවත් කිරීම වලංගු නැතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. එම ඉවත් කිරීමේ ක්‍රමවේදය නිසි ආකාරයට සිදුවී නැතැයි ද එම ක්‍රමය ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනි යැයිද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

 

 
Rivira
Written by Admin   
Monday, 27 April 2015

මාස තුනකුත් ඉවරයි ;
තවම මේ අය කරන්නේ පළිගැනීමයි - පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

rivira_26th.jpgමාස තුනකුත් ගෙවිලා ඉවරයි. ඒත් තාම මේ අය කරන්නේ පළිගන්න එක. වැරදි කරපු අය ඉන්නවා නම් ඒ අයට දඬුවම් දීම කිසි ප්‍රශ්නයක් නෑ. අදාළ විමර්ශන කටයුතු කරලා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න. ඒත් ඇයි මේ පැත්තක ඉන්න අයගෙන් පළිගන්න දඟලන්නේ. අද වෙ‍ලේ සුදාලා නිදි. ඒ ගැන කිසි කතාවක් නෑ. ඒවා එහෙම වෙද්දී ඇමැතිකමක් දුන්නා කියලා මහින්ද රාජපක්ෂ මහතාටයි ඇමැතිකමක් ගත්තා කියලා මටයි දඬුවම් දෙන්න හදනවා. මේ තරම් විහිළු තවත් තියෙනවාද?
 

 

 
island
Written by Admin   
Friday, 24 April 2015

UNP: A repetition of 2001-2004..

aaaaaabbbbbbbbb.jpgThe former general secretary of the UNP Tissa Attanayake crossed the floor of the house and joined Mahinda Rajapaksa’s campaign largely in protest at his party deciding to support Maithripala Sirisena as the common opposition candidate. The fear that he publicly expressed before the election was that if the common candidate wins, the UNP may be left in the lurch. With the abolition of the executive presidency having been successfully torpedoed by the Sirisena camp, the entire gloomy picture painted by Attanayake now appears to be coming true. In this interview he speaks to C. A. Chandraprema about the mess that the UNP has got itself into.

Read more...
 
rivira
Written by Admin   
Wednesday, 22 April 2015

තිස්ස අත්තනායක මහතාට කැබිනට් ඇමැති ධුරයක් පිරිනැමීම අල්ලසක් කීමේ තර්කය පදනම් විරහිත තර්කයක්!  ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකතුමා කළ ප්‍රකාශය අපි පිළිගන්නේ නැහැ.-ජී.එල්. පීරිස් මහතා (එජනිස)

gl.jpgලක්ෂ්මන් කිරිඇල්ල සභානායකතුමා කළ ප්‍රකාශය අපි පිළිගන්නේ නැහැ. තිස්ස අත්තනායක මහතාට ඇමැතිධුරයක් පිරිනැමීම සහ පිරිනැමූ පුද්ගලයා අතර සබඳතාවක් තිබෙනවා. දෙනු ලබන සහ ගනු ලබන පුද්ගලයා පිළිබඳවයි මෙහි ප්‍රශ්නය. ගත් පුද්ගලයා මේ සභාවේ මන්ත්‍රීවරයෙක් නිසා මේ සභාවේ වරප්‍රසාද ප්‍රශ්නයක්. මෙය පිරිනැමුවේ හිටපු ජනාධිපතිවරයායි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව එතුමාගේ බලතල සඳහන් වෙනවා. එතුමා කැබිනට් ඇමැති ධුරයක් පිරිනැමීම අල්ලසක් කීමේ තර්කය පදනම් විරහිත තර්කයක්. අපි එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ ඉතිහාසයේ මේ වගේ සිද්ධියක් වාර්තා වී නැහැ.

 
rivira
Written by Admin   
Wednesday, 22 April 2015

කොයි පැත්තේ හිටියත් මන්ත්‍රීවරයකුගේ වරප්‍රසාද ආරක්ෂා විය යුතුයි.-කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන

140512100548dinesh_gunawardana.jpegතිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් ඊයේ මා ඉදිරිපත් කළ කාරණය ගැන අපේ මන්ත්‍රීවරුන් කටයුතු කළා. කොයි පැත්තේ හිටියත් මන්ත්‍රීවරයකුගේ වරප්‍රසාද ආරක්ෂා විය යුතුයි.

 
rivira
Written by Admin   
Wednesday, 22 April 2015
මා පක්ෂයෙන් ඉවත් වීම දේශපාලන තීන්දුවක්  මංකොල්ලකෑම් ගැන චෝදනා තිබෙන්නේ කාටද කියලා මම දන්නවා. මෙසේ නැති චෝදනා කරමින් මඩ ගැසීම සුදුසු නැහැ.-තිස්ස අත්තනායක
 
222222222222.jpgමහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ සෞඛ්‍ය ඇමැති ධුරය භාර ගැනීම අල්ලස් පනත යටතේ වරදක් කියා මට දන්වා තිබෙනවා. මුලින් මේ ගැන පරීක්ෂණයක් කිරීමට පියවර ගත්තේ නැහැ. අධ්‍යක්ෂ ජනරාල්වරිය හිතුවක්කාර ලෙස පළිගැනීමේ ච්ෙතනාව මත කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ ජනාධිපතිවරයාට ඇමැතිවරුන් පත්කිරීමේ අයිතිය හා බලය තිබෙනවා. මෙය හිටපු ජනාධිපතිවරයා අපහසුතාවට පත් කිරීමට වැරදි අර්ථ නිරූපණ ඉදිරිපත් කරනවා. මා එජාපයේ ‍ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා මට දඬුවම් කිරීමට මේ විමර්ශනය පවත්වනවා. මේ විමර්ශනය ආරම්භ කිරීමට බල කළේ කවුද?පැමිණිල්ල ගැන ඉදිරියට ක්‍රියා කළ යුතු නැහැ කියා නිර්දේශ කර තිබියදී මේ විමර්ශනය යළි ආරම්භ කළේ පළිගැනීමටයි.
Read more...
 
Lakbima
Written by Admin   
Wednesday, 22 April 2015

මේ විදිහට මඩ ගහන්න එපා. මේ විදිහට අවලාද නගන්න එපා-තිස්ස අත්තනායක

1111home.jpgඅමාත්‍යවරුන් පත්කිරීම බලතල ජනාධිපතිවරයා සතුයි. ඒ වගේම ඕනෑම අවස්ථාවක අමාත්‍යවරු ගණන වෙනස් කිරීම කළ හැකියි. මේක විභාග කරන්න ඒක ප්‍රශ්නයක් ‍නෙවෙයි. 


නමුත් මේ විදිහට මඩ ගහන්න එපා. මේ විදිහට අවලාද නගන්න එපා.

 
Press Release
Written by Admin   
Wednesday, 22 April 2015

තිස්ස අත්තනායකට දිගින් දිගටම මඩ ගැසීම ඉතා පිළිකුල් සහගතයි!තිස්ස පක්ෂයේ සමගිය වෙනුවෙන් කළ සේවය අපරිමිතයි- එජාප ප්‍රබල සාමජිකයින් පවසයි

badulla-2.jpgතිස්ස අත්තනායක මහතාප්‍රශ්න කිරීමට යලිත් කැදවා තිබෙනවා ඊට හේතුව වශයෙන් ඔහු එජාපයේ සිට එජනිසයේ ජනපති අපේක්ෂයට ආධාර කිරීමට ගොස් එම රජයේ අමාත්‍ය දූරයක් ලබා ගැනීමයි..මෙය ඉතා ද්වේශ සහගත ක්‍රියාවක් මෙන්ම පුද්ගලික පලිගැනීමක් ලෙසට වැටහේ..ඉකුත් රජය සමයේ එජාප්යෙන් අතිවිශාල මන්ත්‍රී වරු පිරිසක් දෑත් ශක්තිමත් කිරීමට යයි පවසමින් පිල් මාරුකරමින් අමාත්‍ය දූර ලබාගෙන නැවතත් එජාපයට ගොස් වත්මන් රජයේද අමාත්‍ය දූර හොබවයි ..මේ අනුව පෙනී යන්නෙ තිස්ස අත්තනායකට පුද්ගලිකවම පහරදීමට කරන ඉතා පිළිකුල් සහගත ක්‍රියාවක් වන බවයි..තිස්ස අත්තනායක එදා පිල් මාරුකලේ ඔහුට විරුද්දව පක්ෂයේ අභ්‍යන්තරයෙන් ආ කුමන්ත්‍රණය නිසා බව අද පොදු ජනතාවට වැට හී ඇත

 
New Year Wishes
Written by Admin   
Monday, 13 April 2015

සාමය සෞභාග්‍ය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා -තිස්ස අත්තනායක

இனிய தமிழ் புத்தாண்டு நல் வாழ்த்துக்கள்

Wish you all a very happy New Year

awurudu2013baner.jpgලක් වැසි සියලු දෙනාට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා ඉදිරියේදීත් පොදු ජනතාව වෙනුවෙන් පෙනීසිටිමින් ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් නැගී සිටීමට එදා මෙන් අදත් ඉදිරියටත් මා කැපවන බවත් මෙම නව වසරේදී ජනතාවගේ සියලුම පැතුම් ඉටුවී අනාගතය සරුවේවා යැයි මා ප්‍රාර්ථනා කරමි-තිස්ස අත්තනායක

 
Press Release
Written by Admin   
Saturday, 11 April 2015

අස්‌ගිරි මහ නාහිමිගේ අපවත්වීම ජාතියට දරාගත නොහැකි පාඩුවක්

asgiri.jpgසම්බුදු සසුනට අතිමහත් සේවයක්‌ සිදුකර වදාළ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත මහානාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම පිළිබඳ එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනයාක මහතා බලවත් සංවේගය පළ කර සිටී.ශාසනිකව කළ උතුම් සේවාව මෙන්ම ශ්‍රද්ධාවෙන් නිහතමානී බවින් හා සරල දිවි පැවැත්මෙන් උන්වහන්සේ ශ්‍රී ලාංකික භික්‌ෂු සමාජයට කළ මඟපෙන්වීම සදා අගය කළ යුතු යෑයිද එතුමා ප්‍රකාශ කළහ.

 
<< Start < Prev 11 12 13 14 15 16 17 18 19 20 Next > End >>

Results 171 - 180 of 2071

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons