Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Mawubima-4th June
Written by Admin   
Saturday, 04 July 2015

මමත් මහ මැතිවරණයට එනවා- තිස්සගෙන් ප්‍රකාශයක්!

tissa--mawubima-4th-june.jpg

 
Press Release
Written by Admin   
Friday, 03 July 2015

එජාප හිටපු මහලේකම්තිස්ස අත්තනායක මහතා ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්ස්‍යාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ මුණ ගැසී ආශිර්වාද ලබා ගනී

පසුගියදා තිස්ස අත්තනායක මහතා අස්ගිරි පාර්ශවයෙ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්ස්‍යාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ මුණගැසී ආශිර්වාද ලබා ගත්හ. එහිදී අද රටේ පවතින දෙශපාලන වාතාවරනය සහ තිස්ස අත්ත්තනායක මහතාගේ දේශපාලන අනාගතය ගැන සාකච්ඡා කළ අතර

 asgiri-galagama-attadasse.jpg  asgiri-galagama-attadasse2.jpg

Read more...
 
Press Release
Written by Admin   
Tuesday, 30 June 2015

වරිපනම් බදු රු. 3060 නොගෙව්වැයි තිස්‌සගේ දේපළ පවරා ගන්න යයි

ආදායම් බදුවලටත් රතු නිවේදනයක්‌

මම නීති පියවර ගන්නවා- තිස්‌ස

tissa rivira.jpgරුපියල් 3060 ක වරිපනම් බදු මුදලක්‌ නොගෙවීම නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහතාගේ දේපළ පවරා ගන්නා බව දන්වමින් කොළඹ මහනගර සභාව ඒ මහතාට පෙරේදා (23 වැනිදා) ලිතව දැනුම් දී ඇත.කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස වෙනුවෙන් වාර්ෂික වරිපනම් බදු ලෙස රුපියල් 3060 ක්‌ ගෙවා නැතැයිද එම මුදල දින දහයක්‌ තුළ නොගෙවන්නේ නම් නිවස පවරා ගන්නා බවද මන්ත්‍රීවරයාට දැනුම් දී තිබේ.

Read more...
 
Press Release
Written by Admin   
Wednesday, 24 June 2015
තිස්ස අත්තනායක රාමඤ නිකායේ මහා නායක අති පූජ්‍ය නාපානෙ ප්‍රේමසිරි නාහිමියන් බැහැ දකි!

maha-thero-100.jpg

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පසුගියදා රාමඤ නිකායේ මහා නායක අති පූජ්‍ය නාපානෙ ප්‍රේමසිරි නාහිමියන් බැහැ දකින ලදී. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර සිට්යේ ඔබා තුමා ඉතාම පළපුරුදු නායකයෙක් එබැවින් ඉවසීමෙන් වැඩ කරන්න යනුවෙනි.. අද දේශපාලනයේ මඩ ගැසීම් හිරිහැර කිරීම් සිදුවෙනවා විශේෂයෙන්ම ඔබ තුමාට සිදුවෙන කරදර ගැන ඉතාමත්ම කණගාටුවෙනවා එජාපයට සහ එහි නායකත්වයට ඔබතුමා කළ සේවාව හා කැපවීම අප හොන්දින් දන්නවා. නායකයින් හොදට මතක තියා ගන්න ඕනේ වැටෙන වැටෙන විට නැගිටින්න යැයි වඩිදුරටත් උන්වහන්සේ ප්‍රකාශ කළහ. තවද තිස්ස අත්තනායක මහතාට ඔහුගේ ඉදිරි ගමනට අශිර්වාද කළහ...

 

 
Press Release
Written by Admin   
Thursday, 18 June 2015

අල්ලස් කොමිසම තිස්සගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා තමාට ලබාදුන් අමාත්‍ය ධුරයේ කිසිදු නීති විරෝධී සිදුවීමක් නොමැති බැවින් තමාට එල්ල වී ඇති චෝදනා පදනම් විරහිතයි

තමාගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ දේශපාලන පළිගැනීම් උදෙසා-තිස්ස

 thissa-4-640x454.jpgතිස්ස අත්තනායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැය පහකට අධික කාලයක් ඊයේ (17) ප්‍රශ්න කර ඇත.පසුගිය ජනාධිපතිවරණ සමයේදී තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමීම අල්ලසක් ගැනීමක් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගෙන් ප්‍රශ්න කර තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (17) උදෑසන දහයට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණි අතර සවස තුන පමණ වනතෙක් ඒ මහතාගෙන් ප්‍රශ්න කර ඇත.

Read more...
 
Press Release
Written by Admin   
Wednesday, 17 June 2015

තිස්ස අදත් අල්ලස් කොමිසමේ

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (17) අල්ලස් කොමිසමට පැමිණියේය. ජනපතිවරණයට දින නියම කර තිබියදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහායට පැමිණ එම රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වේ

allas_comision1.jpg  allas_comision2.jpg

 
Press Release
Written by Admin   
Sunday, 14 June 2015

ඇමැතිකම ගැන කියන්න තිස්ස අල්ලස් කොමිසමට යයි !

සියලු පරීක්ෂණවලට තම සහයෝගය- තිස්සගෙන් ප්‍රකාශයක්

court.jpgජනාධිපතිවරණය සමයේ අමාත්‍ය ධුරයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අනිද්දා (17) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.තමන් ඒ සඳහා සහභාගි වී අදාළ පරීක්ෂණවලට සහයෝගය ලබාදෙන බව තිස්ස අත්තනායක මහතා පවසයි.

 
Press Release
Written by Admin   
Saturday, 13 June 2015

හොඳට බලන් ඉඳලා ඉදිරි සති දෙක තුළ තීන්දුවක් ගන්නවා – තිස්ස අත්තනායක

tisa-rivira.jpgමම නිශ්චිත දේශපාලන තීන්දුවක් අරගත්තේ නෑ. මමත් බලන් ඉන්නවා රටේ දේශපාලන වාතාවරණය දිහා. හරිම අවිනිශ්චිත බවක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ දේශපාලනය තුළ මොනවද සිද්ධ වෙන්නේ කියලා හොඳට බලන් ඉඳලා ඉදිරි සති දෙක තුළ තීන්දුවක් අරගන්නවා. මම තාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. උසාවියට ගිහින් මම ඉල්ලුවෙත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් මාව අයින් කරන්න එපා කියලා. මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ. ඒත් චුට්ටක් නිහඬව බලන් ඉන්නවා තීරණාත්මක තීන්දුවක් ගන්නට පෙර.

Read more...
 
Press Release
Written by Admin   
Wednesday, 10 June 2015

ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබදව විවිධ පාර්ශව සමග සාකච්ඡා

 tissa_bailq.jpgඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබදව විවිධ පාර්ශව, හිතවතුන්, සහ නායකයින් සමග පසුගිය කාලය පුරාවට සාකච්ඡා කරාමින් සිටින අතර ඉදිරියේදී නිවරදි තීරණයක් ගැනීමට හැකිවෙනු ඇතිබවත් එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශකර ඇත.

 
Press Release
Written by Admin   
Thursday, 04 June 2015

තිස්ස අත්තනායක නම් සොදුරු දේශපාලකයා.........

25th-7.jpgඑක්සත් ජාතික පක්ෂය නැමති විශාල වෘක්ෂය කපා බිම හෙලිමට පක්ෂයේම ඇතැමුන් උත්සහ ගනිද්දි, විරුද්ධ වාදීන් නොයෙක් උපක්‍රම යොදන විටදි ඔහු පක්ෂය වෙනුවෙනුත් නායකයා වෙනුවෙනුත් කොන්දේසි විරහිතව පෙනි සිටියා පමණක් නොව ක්‍රියාවෙහිද නිරත විය. කෙණෙහිලිකම් අපමණ ආවත් නියම බොදුනුවෙක් වූ ඔහු උපේක්ෂා සහගතව එම කෙණෙහිලිකම් ඉවසා සිටියේය. විටෙක ඉදිරි පාදයේ ක්‍රීඩා කල ඔහු විටෙක පසු පාදයේ ක්‍රීඩා කරමින් බවුන්සර් පන්දු වලට හිස සගවා ගත්තේ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් මිස ඔහුගේ පැවැත්ම වෙනුවෙන් නොවේය. තිස්ස සැබැවින් එක්සත් ජාතික පක්ෂයේ අරටුවකි. එම අරටුව විනාශ කිරිමට පක්ෂයට මෑතකදි එකතු වූ කිහිප දෙනෙකු හට අවශ්‍ය විය.

Read more...
 
<< Start < Prev 11 12 13 14 15 16 17 18 19 20 Next > End >>

Results 141 - 150 of 2062

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons