Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Notice
Written by Admin   
Saturday, 01 August 2015

තිස්ස CSN නාලිකාවේ ඇත්ත වඩසටහන සමග සාකච්ඡාව ...

csnlogonew54.pngCSN නාලිකාවේ විකාශනය වු දේශපාලන සමාජ සහ ආර්ථික කථිකාව මැයෙන් වූ "ඇත්ත" සජීවි වැඩසටහන සමග එක්සත් පුරවැසි පෙරමුණේ නායක තිස්ස අත්තනායක මහතා විසින් කරන ලද සජීවි සාකච්ඡාවේ නැවත විකශනය අද දින එනම් අගෝස්තුමස 1 වන සෙනසුරාදා පස්වරු 9 ට සහ අගෝස්තු මස 2වන ඉරිදා දින එනම් හෙට උදේ 11ට විකාශනයවේ...

 
Press Release
Written by Admin   
Friday, 31 July 2015

එක්සත් පුරවැසි පෙරමුණේ නායක තිස්ස අත්තනායක මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය 

z_p03-tna-manifesto.jpgශ්‍රී ලංකාව යළිත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයවිසින් මෙරට ජන ජීවිතය භීතියෙන් වෙලා තැබූ යුගය වෙතට නැවතගමන් කරමින් සිටිනවා දැයි මෑතදී පළවූ දෙස්-විදෙස් මාධ්‍ය වාර්තා දෙස බලන විට සාධාරණ මනසක් ඇති ඕනෑමපුද්ගලයෙකුට ප්‍රශ්නාර්ථයක් මතුවේ.එක් අතකින් තමිල්නාඩුවේ සිට මැලේසියාවට ව්‍යාජ ගමන් බලපත්‍රයක්උපයෝගී කරගෙනපළා යාමට සිටිය දී තමිල්නාඩු පොලිසිය මගින් අත්අඩංගුවටගනු ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. ප්‍රධාන පෙළේ සාමාජිකයෙකු වූ කුමාරගුරු යන අය විසින් ලබා දුන්නේයැයි කියන ප්‍රකාශ අනුව අත් අඩංගුවට ගනු ලැබූ අනෙකුත්එල්.ටී.ටී.ඊ.සාමාජිකයන් ළඟ තිබී හමුවූසයිනයිඩ් කරල් 75 ක්, සයිනයිඩ් පවුඩර් ග්‍රෑම් 300ක්, GPS උපකරණ, ජංගම දුරකථන සහ ශ්‍රී ලංකා සහ ඉන්දියා මුදල් නෝට්ටු තොගලංකාවට පැමිණීමට සිටි ත්‍රස්තවාදී පිරිස් වෙත නිකුත් කිරීමට සූදානම් කොට තිබුණේදැයි දැන් විමර්ශනය කරමින් පවතී.

Read more...
 
Press Release
Written by Admin   
Tuesday, 28 July 2015
ටී.එන්.ඒ. ප්‍රතිපත්ති ප්‍රකාශය දිනූ නිදහසට අභියෝගයක් - තිස්ස අත්තනායක

web55.jpg ද්‍රවිඩ ජාතික සන්ධානය (ටී.එන්.ඒ) ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් දිනූ නිදහස අභියෝගයට ලක්වන බරපතළ තත්ත්වයක් පෙන්නුම් කර ඇති බැවින් ඔවුන් සමග ඇති ගනුදෙනුව වහාම රටට හෙළිකරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා එජාප න් ඉල්ලා සිටී. එමෙන්ම උතුරු නැ‍ඟෙනහිර ඒකාබද්ධ කිරීමට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් යෝජනා කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරය මෙන්ම එජාප ස්ථාවරය කුමක්ද යන්න දැනගැනීමට කැමැති බවද ඒ මහතා කීය.
Read more...
 
Press Release
Written by Admin   
Monday, 27 July 2015

TNA manifesto a threat to country's independence - Tissa 

z_p03-tna-manifesto.jpgUPFA National List nominee Tissa Attanayake yesterday said independence of the country won at a great cost has been challenged by the manifesto of Tamil National Alliance. He asked what the opinion of the UNP was in this regard.He specially asked what was the opinion of Patali Champika Ranawaka and Ven Athuraliye Rathana Thera in this respect. Their past opinions have been challenged by their present political roles.

Read more...
 
Press Release
Written by Admin   
Friday, 24 July 2015

 Tissa’s United Citizens’ Front a haven for those frustrated with ‘good governance’

tissa_pak.jpgThe United Citizens’ Front is a platform for people who are frustrated with the so called good governance and for those who think of an advance political culture over that of conventional political parties, Leader of United Citizens’ Front, Tissa Attanayake said yesterday. He said so addressing the media after forming the new political party under the banner “United Citizens Front”. He added that the constitution of the United Citizens’ Front (UCF) will be presented after the August 17 General Election. “UCF is not another three wheeler political party

Read more...
 
Press Release
Written by Admin   
Thursday, 23 July 2015

"එජාපය අද රාජකීය රෙජීමයකට යටවෙලා"
එක්‌සත් පුරවැසි පෙරමුණ අරඹමින් නායක තිස්‌ස අත්තනායක කියයි

eksath_purawasi-1.jpgපොදු ජනතාව වෙනුවෙන් පැවැති එක්‌සත් ජාතික පක්‍ෂය අද රාජකීය රෙජීමයකට යටවී ඇතැයි එක්‌සත් පුරවැසි පෙරමුණේ නායක තිස්‌ස අත්තනායක මහතා ඊයේ (22 වැනිදා) පැවසීය.පුරවැසි පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්‌ස අත්තනායක මහතා මේ බව කියා සිටියේ ඊයේ (22 වැනිදා) කොළඹ පැවැති සිය පක්‍ෂයේ මංගල මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

Read more...
 
Press Release
Written by Admin   
Wednesday, 22 July 2015

 Tissa forms United Citizen’s Front

eksath_purawasi-1.jpgFormer Health Minister Tissa Attanayake today launched a new political party named as the‘United Citizen’s Front’ and invited those who had been suppressed and intimidated by the ‘yahapalanaya’ government to join the new party.Mr. Attanayake was appointed as the leader of the party.“Our party policies are based on liberal and democratic beliefs with the economic policies being a mix of trade and welfare. As a new party, we are facing several hurdles because we are in middle of a parliamentary election. However, we are not discouraged and the launch is only the beginning,” he said.

Read more...
 
Press Release
Written by Admin   
Sunday, 19 July 2015
'ජාත්‍යන්තර බලපෑම් ඉහළ ගිහින්!-තිස්ස

1111tissaa_-slfp_presssssss.jpgමෙරට වත්මන් දේශපාලනයට සිදු කෙරෙන ජාත්‍යන්තර බලපෑම් ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව වහල් දේශයක් බවට පත් වෙමින්, රට මුළුමනින් ම අරාජිකත්වය කරා යොමු වෙමින් තිබෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එබව සඳහන් කළේය.  එලඹෙන මහ මැතිවරණය ද ජාත්‍යන්තරයට දුන් පොරොන්දුවක් මත පවත්වන බව කියා සිටියේය.
 
Press Release
Written by Admin   
Wednesday, 15 July 2015

එජාප හිටපු මහලේකම්තිස්ස අත්තනායක මහතා අස්ගිරි පාර්ශවයේ අනු නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසී ආශිර්වාද ලබා ගනී

පසුගියදා තිස්ස අත්තනායක මහතා අස්ගිරි පාර්ශවයෙ අනුනායක ස්වාමීන් වහන්සේල වන වේඩරුවේ උපාලි නායක ස්වාමින් වහන්සේ සහ වරකාගොඩ ඥානරතන
අනුනායක ස්වාමින් වහන්සේ මුණ ගැසී ආශ්‍රවාද ලබා ගත්හ. එහිදී අද රටේ පවතින දෙශපාලන වාතාවරනය සහ තිස්ස අත්ත්තනායක මහතාගේ දේශපාලන අනාගතය ගැන සාකච්ඡා කළහ

anu-nayaka111.jpg     anu-nayaka2222.jpg

 
Press Release
Written by Admin   
Tuesday, 14 July 2015

Tissa Attanayake Given UPFA National List 

11111111111111111111lates.jpgතමන් ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන්ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.

Former UNP General Secretary Tissa Attanayake has been nominated in the United People's Freedom Alliance National List which was handed over to the Elections Commissioner today.

 
<< Start < Prev 11 12 13 14 15 16 17 18 19 20 Next > End >>

Results 131 - 140 of 2062

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

Thissa Aththanayake Released

Lanka News Page Interview

lasantha-new-lnp-logo-1.png

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons