Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release
Written by Admin   
Saturday, 28 November 2015

එජාප හිටපු මහලේකම්තිස්ස අත්තනායක මහතා අස්ගිරි පාර්ශවයේ අනු නායක සහ රාඤඥ මහානිකායේ මහානායකස්වාමීන් වහන්සේලා මුණ ගැසී ආශිර්වාද ලබා ගනී

පසුගියදා තිස්ස අත්තනායක මහතා අස්ගිරි පාර්ශවයෙ අනුනායක ස්වාමීන් වහන්සේල වන වේඩරුවේ උපාලි නායක ස්වාමින් වහන්සේ සහ රාඤඥ මහානිකායේ මහානායක අග්ගමහ පන්ඩිත නාපානේ ප්‍රේමසිරි ස්වාමින්වහන්සේ මුණ ගැසී ආශ්‍රවාද ලබා ගත්හ. එහිදී අද රටේ පවතින දෙශපාලන වාතාවරනය සහ තිස්ස අත්ත්තනායක මහතාගේ දේශපාලන අනාගතය ගැන සාකච්ඡා කළහ.

napane_premasiri_1.jpg   napane_premasiri_2.jpg

Read more...
 
Rivira 25th Nov
Written by Admin   
Wednesday, 25 November 2015
rivira22.jpg
 
Rivira 25th Nov
Written by Admin   
Wednesday, 25 November 2015
rivira32.jpg
 
LANKA REGISTER -Interview
Written by Admin   
Monday, 23 November 2015

“රනිල් වික්‍රමසිංහ අද අගමැතිවෙලා පුටුවේ වාඩිවෙලා ඉන්නේ තිස්ස නිසා..”

lpgo_mehemath_kiwwa.pngඅපේ මනාපයෙන් දියවන්නාවට පිවිස..ප්‍රතිපත්ති, අදහස් වෙනස හේතුවෙන්හිත් අමනාප කරගන්නා අපේ රටේ දේශපාලන සභිකයින්ගේහිතේ තියෙන ඇත්තම මනාපය...අමනාපයකින් තොරව..කියවන්න..සාදාරණ සමාජයක ජනතාවට ලබාදෙන 
LANKA REGISTER දේශපාලන කතාබහ......

 

Read more...
 
Press Release
Written by Admin   
Friday, 13 November 2015

නා හිමි ශ්‍රී දේහයට අවසන් ගෞරවය

sobitha_achara.jpgඑජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක නා හිමි ශ්‍රී දේහයට දේහයට අවසන් ගෞරවය දැක්වීමට කෝට්ටේ ශ්‍රී නාග විහාරයට ගිය අවස්ථාව...


 

 
Deepavali Wishes
Written by Admin   
Monday, 09 November 2015
තිස්ස අත්තනායක මහතාගේ දීපාවලී සුභ පැතුම් පණිවිඩය...


deepavali-wishes.gifශ්‍රී ලාංකේය හින්දු බැතිමතුන් ඇතුළුව ලෝකවාසී හින්දු බැතිමතුන් ප්‍රීතියෙන් සමරන දීපවාලී උත්සවය හෙටට යෙදී තිබේ.පුරා වෘත්තයන්හි සඳහන්ව ඇති අන්දමට, විෂ්ණු දෙවියන් විසින් නාරගාසුරන් නම් කුරිරු පාලකයා පරාජය කොට ලෝකයට ආලෝකයත්, සාමයත් දිනා දුන් දිනය ලෙස දීපවාලී දිනය හඳුන්වනු ල‍බයි.දීපාවලී උත්සවය නිමිත්තෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ශ්‍රී ලාංකේය හින්දු බැතිමතුන් වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය මෙන්න.
Read more...
 
Press Release
Written by Admin   
Sunday, 08 November 2015

සෝභිත හිමිගේ අපවත්වීම සමස්ථ රට වැසියන්ට දරාගත නොහැකි පාඩුවක්
උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!!-තිස්ස අත්තනායක

sobitaa.jpgඅර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් සමස්ත සම්බුද්ධ ශාසනයටත් රටටත් ලොවටත් අතිපූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියෝ සිදුකළ මෙහෙවර අතිශය අගය කළ යුතු බව තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි. අපේ රටේ ඉතාම ඉතා ගැඹුරෙන් හා පොදු ජනතාවගේ ජනප්‍රසාදය ඇතුවන අයුරින් ධර්මය දේශනා කළ හැකි හිමි නමක් මෙන්ම රටට ජාතියට අමිළ මෙහෙවරක් ඉටු කළාවූ අතිපූජ්‍ය මාදුලුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ අපවත්වීම මුළුමහත් රටටම සිදුවූ බලවත් පාඩුවක් බව එතුමා ප්‍රකාශ කළහ

Read more...
 
Rivira 06th Nov 2015
Written by Admin   
Sunday, 08 November 2015

පරණ වැරදිවලට දඩුවම් දී ජාතික ගැටලුව විසදන්න බෑ- තිස්ස (Rivira 06/11/2015)

12187766_riviraaaaa.jpg
වසර 30 පුරාවට යුද්ධයක් පැවතුනා තියෙද්දී සියලුදේ නිත්‍යානුකූලව සිදුවන්නෙ නැහැ.....

Read More ..

Read more...
 
Press Release
Written by Admin   
Tuesday, 03 November 2015

HNDA ශිෂ්‍යයින්හට සාහසික ලෙස පහරදීම හෙළාදකිනවා-තිස්ස අත්තනායක

protest1.jpgඋසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලවක් ලෙස පිළිගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් පසුගියදා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා (එච්.එන්.ඞී.ඒ.) ශිෂ්‍යයින් හට සාහසික ලෙස පොලිසිය විසින් පහරදීම මා තරයේ හෙළා දකින බව එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි ශිෂ්ඨසම්පන්න සමාජයක අදහස් ප‍්‍රකාශ කිරීම මෙන්ම, උද්ඝෝසණය කිරීම ද කෙනෙකුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකි.ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ පැවැත්වීමට තිබෙන අවකාශ හකුලමින් කරන මෙම කටයුත්ත නවතා සිසුන්ගේ ගැටලු පිළිබදව සාකච්ඡාකර ඔවුන්ට විසදුම් ලබා දී රටේ අනාගතය භාරගන්න සිටින එම තරුණ තරුණියින්ට ඉගනීමට අවශ්‍ය වටාපිටාවක් සැදීම සෑම කෙනෙකුගේම වගකීමකි

 
Interview-Ceylon Today
Written by Admin   
Saturday, 24 October 2015

Attanayake still in the unp ?

ceylon_tod.jpgWhat are you up tothese days?
A. I am not involved in any political activity these days. I am spending my holiday at my residence. I do visit my friends and relatives and participate in their weddings and funerals but that is about it.

Read more...
 
<< Start < Prev 11 12 13 14 15 16 17 18 19 20 Next > End >>

Results 121 - 130 of 2071

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons