Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
Press Release
Written by Admin   
Thursday, 28 January 2016
ව්‍යවස්ථාවට මුවා වෙලා ආණ්ඩුව ප්‍රශ්නවලින් පීලි පයිනවා- තිස්ස අත්තනායක

untitled-2.jpgඅද රටේ තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය ව්‍යවස්ථාව සන්ශෝධනයේ මුවා වෙලා සිටීම නොවේ  දැන්මේ ආණ්ඩුව බලාගෙන ඉන්නේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම කණපිට  හරවන්නයි.. එකට ඔවුන්ට ජනවරමක් ලැබී නැහැ. ජනතා ප්‍රශ්නවලින් පැනල යන්න ආණ්ඩුව කරනබොරුව තමයි මේ ව්‍යවස්ථාව සන්ශෝධනය. මෙසේ තවදුරටත් ජනතාව රවට්ටනේ නැතුව ජනතා ගැටලුවලට වහාම විසදුම් දෙන ලෙස මා ඉල්ල සිටිනවා..
 
Press Release
Written by Admin   
Thursday, 14 January 2016

තිස්සට එරෙහි නඩු පැවරීම නීතිපති උපදෙස් පතා මාස 6කට කල් යයි..

rimand2.jpgපසුගිය ජනපතිවරණය සමයේ ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතාට මෙතෙක් නඩු පැවරීමක් හෝ චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමක් හෝ සිදු කර නොමැත පසුදිය ජනවාරි 13 දා මෙම නඩුව කොටුව මහේශ්‍රාත් උසාවියේදී කැදවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව කියා සිටියේ මේ සම්භන්ධයේන් නීත්පති උපදෙස් ගැනීමට අදාල ලිපි ගොනු ඉදිරිපත් කර ඇතත් මෙතෙක් කිසිම ප්‍රතිචාරයක් ලැබී නැති බවයි ඒ අනුව නඩුව 2016 ජූලි මස 27 වනදාට නැවත කැදවා ඇත

 
Press Release
Written by Admin   
Thursday, 14 January 2016

 Case against Tissa Attanayake referred to AG

5.jpgThe CID yesterday informed Court that the case against former UNP General Secretary Tissa Attanayake that he had allegedly displayed a fraudulent document (an agreement) to media during the presidential election has been referred to the Attorney General for his advice. When the case pertaining to the matter came before Colombo Fort Magistrate Priyantha Liyanage, the CID informed that the prosecution has sought the AG’s advice regarding the matter and they were yet to receive his advice. Accordingly, further magisterial inquiry into the matter fixed for July 27.

Read more...
 
Press Release
Written by Admin   
Monday, 11 January 2016

නුදුරේම තුන්වන බලවේගයක් මතුවේවි!-තිස්ස අත්තනායක

interviewjanfront.jpgමේවනවිට දේශපාලයේ සිදුවන දේවල් ගැන මම බලාගෙන ඉන්නවා. මම ආණ්ඩු කරනවා දැකල තියෙනවා. දේශපාලන හැල හැප්පීම් ගැන මට හොද අවබෝධයක් තියෙනවා. මම විව්ධ තනතුරු වල අවුරුදු 35ක් ඉදගෙන දේශපාලනය කර තිබෙනවා..ශිෂ්‍ය ව්‍යාපාරයෙන් පටන් ගෙන අවසානයේ එජාප මහලේකම් දක්වා මම ගියා.ඒතුළ මම ආණ්ඩුවල තනතුරුත් දරල තිබෙනවා..ඒනිසා මට අත්දැකීම් ගොඩාක් තිබෙනවා.හැබැයි වෙන්න යන දෙය ගැනනම් මට සැකයක් තිබෙනව. අපේ රටේ දෙශපාලනය අද තනිකර කැද හැලියක්. නැවතත් මහජනයා කවුරුවත් විශ්වාස නොකරන තැනට වැට්ලා තිබෙනවා.. කිව්වොත් ඒක තමයි ඇත්ත. ඒ අවුල් සහගත තත්වය නිසා ම්නිසුන් අද තුන්වන බලවේගයක් තෝරා ගැනීමට පෙලඹෙයි කියා මට සැකයක් තියෙනවා ....

Read more...
 
Press Release
Written by Admin   
Thursday, 31 December 2015

I wish you a Happy and Peaceful New Year 2016!

happy-new-year-2016-images-4.jpgI wish you a Happy and Peaceful New Year 2016!-Tissa Attanayake

 
Press Release
Written by Rivira 28th December   
Monday, 28 December 2015

rivira_28_dec.png

 
Press Release
Written by Admin   
Sunday, 13 December 2015

තිස්ස අලූත් යූඑන්පියක් හදයි!

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් හා පක්ෂය කෙරෙහි මේ වන විට කලකිරී ඇති ජ්‍යෙෂ්ඨයන් ඒකරාශී කරගනිමින් අලූත් එක්සත් ජාතික පක්ෂයක් ගොඩනැගීමට එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇත.මෙවර එජාපය වැඩි බලයක් සහිත ආණ්ඩුවක් පිහිටෙව්වද එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන්ට සමීප සුළුතරයක් සඳහා තනතුරු හා වරප‍්‍රසාද ලබා දී ඇති බවටත් එ.ජා.ප. ය විපක්ෂයේ සිටිය දී දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පිරිස් සඳහා සහන සැලසීමේ විධිමත් යාන්ත‍්‍රණයක් ද මේ තාක් ආරම්භ කර නොමැති බවටත් පාක්ෂිකයන්ගෙන් චෝදනා එල්ල වී ඇත.

newparty22.jpg

Read more...
 
Press Release
Written by Admin   
Friday, 11 December 2015
ලක්වැසි සියලු දෙනාට සුභ නත්තලක් සහ නව වසරක් වේවායැයි මා ප්‍රාර්ථනා කරමි!

I wish you a Happy Christmas & Happy New Year 2016 !!! - Tissa

xmas.jpgThe Christmas is the special day commemorating the birth of Christ who brought peace to the world. When people are living in fear and misgiving , without a peaceful environment and contentment, dawning of peace and that day of happiness is far fetched. This is the best occasion for us to break the bondages of poverty and divisions ,and help each other to live in harmony and happiness. Let this Christmas deliver the message of goodwill and give a new meaning to life of everyone in the new year. I wish you a Happy and Peaceful Christmas & Happy New Year 2016!
 
Rivira
Written by Admin   
Friday, 11 December 2015
tissa-rivira.jpg
 
Press Release
Written by Admin   
Tuesday, 08 December 2015
rwwwwdw.jpg
Read more...
 
<< Start < Prev 11 12 13 14 15 16 17 18 19 20 Next > End >>

Results 111 - 120 of 2071

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons